ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2343

tabanid

ටැබනිඩයාවා

tabard

n. සන්නාහවස්ත්‍රය

tabby

1. n. කටහැකරී
2. n. දුඹුරුවර්ණ බැළලී

tabernacle

1. n. කූඩාරම
2. n. තාවකාලික වාසස්ථානය
3. n. විශේෂයෙන් යුදෙව්වන්ගේ දේවස්ථානය
4. n. ශරීරය

tabes dorsalis

1. Med. ටේබීස් ඩෝර්සලිස්
2. Psy. ටේබීස් ඩෝර්සේලිස්

tabla

n. තබ්ලාව

table

1. n. එලකය
2. n. ගල් ලෑල්ල
3. n. චක්‍රය
4. ඵලකය
5. n. භෝජනය
6. n. මේස
7. n. මේසය
8. vt. ලැයිස්තු සපයනවා
9. n. ලැයිස්තුව
10. Che. ලේඛනය
11. n. වගුව
12. vt. වට්ටෝරු කරනවා
13. Med. සටහන

table knife

n. මේස පිහිය

table linen

n. මේස රෙදි

table of contents

n. පටුන

table salt

Che. මේස ලුණු

table tipping

Psy. කණප්පු කරකැවීම

table turning

Soc. කණප්පු කරකැවීම

table-linen

මේස රෙදි

table-tipping

කණප්පු කරකැවීම

table-turning

කණප්පු කරකැවීම

tableau

1. n. චිත්‍රාභිනය
2. Aes. ටැබ්ලෝ දර්ශනය

tableau vivant

n. වමාන චිත්‍රාභිනය

tableaux

n. චිත්‍ර

tableland

1. n. උස් තැන්න
2. n. කඳු තලාව
3. Geo. මේසාව

tables

Acc. චක්‍ර

tablet

1. n. කුඩා එලකය
2. කුඩා ඵලකය
3. n. ගුටිකාව
4. Che. ගුලිය
5. n. පැතලි කැබෙල්ල
6. n. පුවරුව
7. n. පෙත්ත
8. Civ. පෝරුව
9. ඵලකය
10. n. වර්තිකාව
11. n. සටහන් පොත

tableware

1. n. කෑම මේසයට අයත් උපකරණ
2. මේ වඩන භාණ්ඩ

tabloid

1. n. කුඩා ප්‍රමාණයේ පුවත්පත
2. Che. ගුලිය
3. a. පැතලි පෙත්තක් වැනි
4. Che. පෙත්ත
5. n. බෙභෙත් පෙත්ත
6. සංක්ෂිප්ත පුවත් පත
7. සාරාංශ පුවත්