ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2623
xanthin
xanthine
1. n. කැෆේන හා වෙනත් ඇල්කලොයිඩවල මවු ද්රව්යයක්
2. n. ලේ සහ මුත්රාවල අඩංගු නියුක්ලීය අම්ලයේ අතුරු ද්රව්යය
3. Bot. සැන්තින්
4. සැන්තීන්
xanthone
Bot. සැන්තෝන්
xanthophore
xanthophyll
1. n. ඔක්සිජන් අඩංගු විවිධ කැරොටනොයිඩ
2. Che. සැන්තොfපිල්
3. Bot. සැන්තොපිල්
4. සැන්තොෆිල්
5. n. හරිතප්රද ක්ලෝරොෆීල් හා සම්බන්ධ
xanthophyllin
Bot. සැන්තෝපිලින්
xanthoplast
xanthopsia
1. Soc. කශාදර්ශනය
2. Soc. කශාදෘෂ්ටිය
3. Med. පීතදෘෂ්ඨිතාව
xenia
1. බාහිර ජාන බලපෑම
2. ෂීනියාව
3. Bot. සීනියාව
xenocryst
xenodiagnosis
xenogamy
xenoglossia
xenograft
1. අන්යජාතීය බද්ධය
2. n. ග්රාහකයාගේ වර්ගයට වෙනස්වර්ගයක දායකයකුගෙ පටක බද්ධය
xenolith
1. Geo. අගම් සල
2. Geo. ආග්නේය පාෂාණ ස්කන්ධයක් තුළට වන් ආක්රාන්තිය
xenon
1. n. බරැති නිෂ්ක්රිය වායුවක්
2. Phy. සෙනොන්
xenophobia
1. Soc. අතිථිභීතිකාව
2. Psy. අතිථී භීතිකාව
3. Aes. අතිථීභීතිකාව
4. පරජන භීතිකාව
5. n. විදේශිකයින් නුරුස්නා බව
xenophobic
1. a. අනිථි භීතිකා ඇත්තකුගේ ලක්ෂණ ඇති
2. a. විදේශිකයන් නොරුස්සන
xenoplastic
xenospecies
Bot. සංවිශේෂය
xenotransplantation
xeric
xeroderma
1. n. අධික වියළි ගතිය ලක්ෂණ කොට ඇති සමේ රෝග
2. n. ශුෂ්ක චර්මය
xerography
1. vt. ඡායා පිටපතක් ලබා ගන්නවා
2. විදුලි ආරෝපණ පාදක කොටගෙන නිපැයුණු ඡායා පිටප
3. n. විදුලි ආරෝපණ පාදක කොටගෙන නිපැයුණු ඡායා පිටපත
4. n. විදුලි ආරෝපිත පථයකට වර්ණ කළු කුඩු ගැල්වීමේ ක්රමය
5. n. වියළි පිටපත් කිරීමේ ක්රමය
6. Phy. සෙරෝ රේඛනය
7. Oth. සෙරෝග්රැපි