ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2625

xylan

Bot. සයිලෑන්

xylan(polysaccharide)

සයිලෑන්

xylem

1. Bot. දැව පටකය
2. Bot. ශෛලම
3. සයිලම

xylene

Phy. සයිලීන්

xylenol

Med. සයිලෙනොල්

xylocaine

Med. සයිලොකෙයින්

xylograph

1. n. ලී කැටයම
2. n. ලී කැටයම් කිරීම
3. Oth. සයිලෝග්‍රාප්

xylography

1. ලී කැටයම
2. n. ලී කැටයම් කලාව
3. Aes. සයිලොග්‍රාපිය

xyloid

a. කැලෑ බහුල වූ

xylol

Phy. සයිලොල්

xylolyte

Aes. සයිලොලයිට්

xylomancy

Log. දාරු පේනය

xylonite

Civ. සයිලොනයිට්

xylophone

1. n. දැව හෝ ලෝහ පොලු යොදා තැනූ සංගීත භාණ්ඩයක්
2. n. මිටියකින් තට්ටු කරමින් වාදනය කරන සංගීත භාණ්ඩයක්
3. Aes. සයිලfපෝනය
4. n. සයිලපෝනය
5. සයිලෆෝනය

xylose

Bot. සයිලෝස්

y

1. n. Y හැඩයේ යමක්
2. n. ඉංග්‍රීසි හෝඩියේ 25 වන අකුර
3. කුඩා යාත්‍රාව
4. n. ජ්‍යාමිතියේ දෙවන ඛණ්ඩාංක
5. යාත්‍රා කිරීම
6. n. වීජ ගණිතයේ දෙවන අනියත සංඛ්‍යාව

y chromosome

n. පිරිමි සෛලවල පමණක් ඇති ලිංග වර්ණදේහය

y-axis

1. Mat. y අක්ෂය
2. Y-අක්ෂය
3. n. සිරස් අක්ෂය

y-chromosome

1. Y-වර්ණදේහය
2. y වර්ණදේහය
3. y-වර්ණදේහය

y-co-ordinate

Y-ඛණ්ඩාංකය

y-position

වයි-ස්ථානය

y-stitch

Y-මැස්ම

yacht

1. n. කුඩා යාත්‍රාව
2. Phy. කෙළි නැව
3. Civ. කෙළිනැව
4. n. ද්‍රෝණිය
5. n. බලය යෙදූ විනෝද නැව
6. n. වැල්ලේ යාමට යොදා ගන්නා සැහැල්ලු යානය

yacht-tail

චාමරය