ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2626

yachting

1. vt. ද්‍රෝණියෙන් තරග වදිනවා
2. n. යාත්‍රා කිරීම

yachtsman

n. ද්‍රෝණි පදවන්නා

yachtswoman

n. ද්‍රෝණි පදවන්නී

yack

1. n. චරචරය
2. vi. තොරතෝංචියක් නැතිව චර චර ගානවා
3. n. වැදගැම්මට නැති කතාබහ

yagi aerial

Ele. යාගි ඇහැසිය

yahoo

1. n. අශිෂ්ටයා
2. n. අසංවර නැහැදිච්ච මිනිහා
3. n. සංක්ෂෝභය ත්‍රාසය ඉපිල්ලීම දනවන ආලාපයක්

yak

1. n. තිබ්බතයේ යැක් ගවයා
2. n. සෙමරා

yam

1. අල
2. n. අලය
3. කන්ද
4. n. ඩිඔස්කොරියා ගණයේ වැලක අල
5. n. ඩිඔස්කොරියා ගණයේ වැලක්
6. n. බතල

yammer

1. vt. මැසිවිලි නඟනවා
2. n. මැසිවිලි නැඟිම

yams

1. n. අල
2. බතල

yank

1. n. ගස්සා ඉස්සීම
2. vt. ගස්සා උස්සනවා
3. තදින් ඇදීම
4. vt. පතුරක් දමා උස්සනවා

yankee

n. අමෙරිකානුවා

yap

1. vi. දොඩවනවා
2. vi. බුරනවා
3. v. සෙමින් බුරනවා

yapp

n. හම් බැම්මෙන් කළ පොත් බැඳීම

yarborough

n. කාඩ් ක්‍රීඩාවේ එක් අතක්

yard

1. Soc. අංගනය
2. n. අඩි තුනේ මිම්ම
3. මිදුල
4. n. යාරය
5. Soc. සෙණ්ඩුවාලුව

yard-age

යාර ගණන

yard-stick

1. යාරයේ කෝදුව
2. මිම්ම
3. කෝදුව

yardage

n. යාර ගණන

yardangs

1. Geo. යාඩැම
2. කාන්තාරවල සුළං ඛාදනයෙන් ශේෂ වූ ගල් වැටි

yardarm

n. රුවල් පොල්ලේ කඹයෙන් බෙදුණු කොටස

yardstick

1. Sur. මිම්ම
2. Sur. යාර කෝදුව

yarmulka

n. යුදෙව් පිරිමින් පළඳින තොප්පිය

yarmulke

n. යුදෙව් පිරිමින් පළඳින තොප්පිය