ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2627
yarn
1. v. කථාන්තර කියනවා
2. n. කඹේ රූන
3. n. කැටිනූල්
4. Art. නූල්
5. v. බොරු කියනවා
6. v. වැල්වටන්දර කියනවා
7. Wea. වේලීම
yarovization(vernalization)
yarrow
1. n. ඩේසි පවුලේ පැළයක් අචිලියා ගණය
2. n. වර්ෂස්ථායී පැළෑටියක්
yashmak
1. ඇස් හැර මුහුණ වැසෙන සේ මුස්ලිම් කාන්තාවන් පළද
2. n. මුස්ලිම් කතුන් පොදු ස්ථානවලදී අඳින මුහුණු වැස්ම
yaw
1. n. චණ්ඩ මුහුද නිසා නැවක දිශාව මාරුකර ගමන්කිරීම
2. vi. මඟ වැරදී හැරෙනවා
3. Phy. යවය
yawing
yawl
1. n. කුඹ දෙකේ රුවල් නැව
2. n. මසුන් මරණ කුඩා බෝට්ටුව
3. n. රුවල් බෝට්ටුව
yawn
1. v. ආනනවා
2. v. ඈනවිලි අරිනවා
3. n. ඈනුම
4. vi. ඈනුම් අරිනවා
5. n. ඈනුම් ඇරීම
6. vi. කට ඇරගෙන සිටිනවා
7. v. බලියනවා
8. v. මැළිඅඹනවා
9. v. මැළිහඹනවා
yawning
yaws
n. පරංගි
yazoo
Geo. යැසුම
yclept
ye
1. pron. තා
2. pron. තෙපි
3. pron. නුඹලා
4. pron. බොල
5. විස්මය දනවන ආලාපයක්
yea
yeah
year
1. n. අවුරුද්ද
2. st. වත්සර
3. n. වර්ෂය
4. n. වස
5. n. වසර
6. st. වා
7. n. සංවත්සරය
8. n. හවුරුද්ද
year-end
year-round
yearling
1. n. අවුරුද්දක් දෙකක් අතර සතා පැටියා
2. අවුරුද්දක් වයසැති සතා
3. n. උපන් වසරට පසු ලිත් වසරේ අඩු පැටවා
4. a. වසරකින් අහෝසි වන
yearly
1. a. අවුරුදු පතා
2. a. වාර්ෂික
yearn
1. v. ආශාවෙන් බලාපොරොත්තු වෙනවා
2. vi. කරුණාවෙන් පිරෙනවා
3. vi. ප්රාර්ථනා කරනවා
4. vi. මහත් සේ ආශා කරනවා
yearning
1. n. අභිලාෂය
2. n. ආශාව
3. n. ප්රාර්ථනය
yeast
1. n. ක්ෂුද්ර ෆන්ගී වර්ගයක්
2. n. පැසවීමේ ක්රියාවලියට සම්බන්ධ දිලීරමය ද්රව්යය
3. යිස්ට්
4. Med. යීස්ට්
yeasty
a. මුහුන් සහිත