ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2628

yell

1. මොර හඩ
2. vi. මොරදෙනවා
3. n. මොරහඬ
4. vi. යටිගිරියෙන් කෑ ගසනවා

yellow

1. Aes. කසාවන්
2. a. කහ
3. n. කහ පාට
4. Civ. පඬු පාට
5. n. පිඟු
6. n. පීත
7. a. බියසුලු
8. st. හරිද්‍රා

yellow fever

1. Soc. කහ උණ
2. n. කහඋණ

yellow flag

1. n. ඇවුරුම් කොඩිය
2. n. කහ කොඩිය
3. n. නැවක් බෝවෙන රෝග නිසා වෙන්කළ බව හඟවන කහ කොඩිය

yellow jack

n. කහ උණ රෝගය

yellow journalism

Aes. උද්වේගකාරී ප්‍රවෘත්ති කලාව

yellow metal

Civ. කහ පිත්තල

yellow ochre

1. Aes. කසා පාංශු
2. st. රන් සිරියල්
3. st. රන් හිරියල්
4. Aes. සමර

yellow pages

n. දුරකථන නාමාවලියක වෙළෙඳ දායකයින් සඳහා වූ කහපිටු

yellow peril

n. ආසියාවෙන් එනවා යැයි සැලකෙන දේශපාලන ආදී තර්ජනය

yellow spot

1. Psy. කහ ලපය
2. Phy. ත බින්දුව
3. Psy. පීත බින්දුව
4. n. පීතලවය

yellow-brown

Art. කහට හුරු දුඹුරු

yellow-dog contract

Eco. නිහීන ගිවිසුම

yellowbelly

1. n. බඩවත කහ පැහැ සත්තු
2. n. බියගුල්ලා

yellowfever

කහ උණ

yellowhammer

n. සමාන පක්ෂියෙක්

yellowing

1. Aes. කසායනය
2. කහ ගැසුණූ
3. කහපාට සෑදීමේ ක්‍රියාවලිය

yellowish

a. කහපාටට හුරු

yellowness

n. කහපාටට හුරුකම

yelp

1. vi. උඩු බුරනවා
2. බුරනවා
3. n. වේදනාවෙන් නගන බලු හඬ

yemeni

n. යේමන වාසියා

yen

1. vi. ආශා කරනවා
2. ජපන් රටේ කාසියක්
3. n. ජපානයේ මුදල් ඒකකය
4. n. තදබල ආශාව
5. Eco. යෙන්

yeodata

සුළු දත්ත

yeoman

1. ගොවියා
2. n. රජ ගෙයක හෝ රදළ ගෙයක සේවකයා
3. ලොකු වතු කළමණාකරුවෙක්
4. n. සුළු ඉඩම් හිමි ගොවියා