ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 374

calaverite

Che. කැලවරයිට්

calc-gneisses

හුණුගල්

calcaneum

1. Med. පාර්ශ්ණිය
2. n. පාර්ෂ්ණි අස්ථිය
3. n. පාර්ෂ්ණිය
4. පාර්ෂ්ණී අස්ථිය
5. n. විළුඹඇටය

calcaneus

1. Med. පාරශ්ණිය
2. Med. පාර්ශ්ණිකය

calcar

1. Bot. දීර්ඝාව
2. සන් කටුව

calcarate

1. දීර්ඝාව සහිත
2. Bot. සදීර්ඝ

calcareous

1. Bot. චුර්ණමය
2. adj. චූර්ණමය
3. a. හුණු ගතිය ඇති
4. a.adj. හුණු මිශ්‍ර

calcariform

Bot. දීර්ඝාරූපී

calceolaria

n. මල් ගසක්

calceolate

Bot. පාදුකාකාර

calcicole

1. Bot. චුර්ණරුහය
2. චූර්ණරුහ
3. චූර්ණරුහය
4. n. චූර්ණරූහ

calcicolous

1. Bot. චුර්ණරුහ
2. චූර්ණරුහ

calciferol

1. Med. කැල්සිපෙරොල්
2. කැල්සිෆෙරොල්

calciferous

1. adj. චූර්ණධර
2. a. හුණු උපදවන

calcification

1. කැල්සිනීකරණය
2. Bot. චුර්ණීකරණය
3. Bot. චුර්ණීහවනය
4. චූර්ණභවනය
5. චූර්ණිකරණය
6. Civ. චූර්ණිභවනය
7. n. චූර්ණීකරණය
8. Che. චූර්ණීභවනය

calcified

1. Bot. චුර්ණීකෘත
2. චූර්ණීකෘත

calcifugal

Bot. චුර්ණාපග

calcifuge

1. අචූර්ණරෝහී
2. Bot. චුර්ණාපගය
3. චූර්ණාපග

calcify

1. vti. ඝන බවට හරවනවා
2. vti. ඝන බවට හැරෙනවා
3. vti. හුණු බවට හරවනවා
4. vti. හුණු බවට හැරෙනවා

calcimeter

Che. කැල්සිමීටරය

calcimine

1. Aes. කැල්සිමයින්
2. කැල්සිමයින්(බිත්ති සෝදුන දියර)

calcination

n. භස්මීකරණය

calcine

1. Aes. කැල්සයින්
2. v. පුළුස්සනවා
3. v. භස්ම කරනවා

calcined

1. භෂ්මීකෘත
2. a. භස්මීකෘත