ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 52
aerogramme
n. ගුවන් ලියමන
aerograph
1. අහස්යානාවල තිබෙන වායුගෝල මැනීම් කළ හැකි ඕනෑම ස්වයංක්රීය පටිගත කරන උපකරණයක්
2. වායු ලේඛනය
3. Geo. වායු ලේඛනිය
aerography
1. වායුගුණ රේඛනය
2. Geo. වායුගුණ විද්යාව
3. Aes. වාරෝඛනය
aerolite
1. n. අහසින් වැටෙන ගල
2. n. උත්පාතය
3. n. උල්කාපාතය
4. Che. එයරොලයිට්
aerolith
n. උල්කාපාතය
aerolithology
aerology
Geo. වායු විද්යාව
aerometal
Che. එයරොමෙටල්
aerometer
1. වායු ඝනත්වමානය
2. Che. වායුඝනත්වමානය
aeromorphosis
aeron
Che. එයරොන්
aeronaut
1. n. අහස්යාත්රිකයා
2. n. ගගනගාමියා
3. n. ගුවන් නැවියා
aeronautical
adj. ගගනගාමී
aeronautics
1. Civ. අවකාශ තරණය
2. n. අහස්නැව් පැදවීමේ ශාස්ත්රය
3. Che. ආකාශ යාත්රා විද්යාව
4. n. ගගනයාත්රාවිද්යාව
5. Civ. වායු තරණය
aerophilous
aerophobia
n. ගගනභීතිකාව
aerophone
aerophyte
aeroplane
1. n. අහස් යානය
2. n. ගගන යාත්රාව
3. n. ගගනයාත්රාව
4. n. ගුවන් නැව
5. n. ගුවන්යානය
aeroplankton
1. Bot. වායව ප්ලවාංග
2. වායවප්ලවාංගය
3. වායු ප්ලවාංග
4. Che. වායුප්ලවාංග
aeroscope
Che. එයරොස්කෝපය
aerosiderite
Che. එයරොසිඩරයිට්
aerosite
Che. එයරොසයිට්
aerosol
1. n. ඉතා කුඩා අංශු වායුවක විසිර තිබීමේ ක්රමය
2. n. ඉතා කුඩා අංශු වායුවක විසිර තිබෙන පද්ධතිය
3. Che. එයරොසොලය
4. වාතිලනය