ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 51
aeonite(wurtzite)
aepyornis
aequum
Che. සාම්යය
aerate
1. වාතනය කරනවා
2. v. වායු ගන්වනවා
3. v. වායු පුරවනවා
4. vt. හුළං කවනවා
aeration
1. වා කැවීම
2. Geo. වාකැවීම
3. Bot. වාතනය
4. n. වාතය වැද්දීම
5. වාතීයනය
6. n. වායු කැවීම
7. n. වායු පිරවීම
aerenchyma
1. Bot. වාතස්තරය
2. සවිවර මෘදුස්තරය
aerial
1. a. අද්රව්ය
2. adj. අහස්
3. n. අහස් කම්බිය
4. a. අහසෙහි වූ
5. adj. ආකාශ
6. Law. ඇහැසි
7. Phy. ඇහැසිය
8. a. ඉතා සියුම්
9. a. උස්ව
10. a. උස්ව පිහිටි
11. adj. ගුවන්
12. Phy. ගුවන් කම්බිය
13. a. නභෝගත
14. Bot. වායව
15. a. වායුමය
aerie
1. n. මාංශභක්ෂක කුරුල්ලන්ගේ කූඩුව
2. n. රාජාලි කූඩුව
aeriform
aero
aerobatics
n. ගුවන් කරණම්
aerobe
1. n. වායුවියා
2. සවායු ජීවියා
3. Che. සවායු වියා
4. Med. සානිලයා
aerobic
Bot. සවායු
aerobics
aerobiology
aerobiont
1. සවායු ජීවියා
2. Bot. සවායු වියා
aerobioscope
1. Che. එයරොබියොස්කෝපය
2. ස්වායු ජීවේක්ෂය
aerobiosis
1. සවායු ජීවනය
2. සවායු ජීවය
3. Che. සවායු ව
4. සවායුජීවනය
5. සවායුව
6. Bot. සවායුවනය
aerobiotic
1. සවායු ජීවී
2. සවායුජීවි
3. Bot. සවායුවි
aerobus
n. ගුවන් බසය
aerodrome
1. Law. අහස් යාත්රාංගනය
2. Geo. ගගන යාත්රාංගණය
3. n. ගගනයාත්රාංගණය
4. n. ගුවන් තොට
5. n. ගුවන් තොටුපළ
6. n. ගුවන් තොටුපොල
aerodynamics
1. n. වායු ගති විද්යාව
2. n. වායු ගතිකය
3. Mat. වායුගති විද්යාව
4. Mat. වායුගතිකය
5. n. වායුගතිවිද්යාව
aerofoil
n. වාපත
aerogram
Geo. වායු ලේඛය