ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 50
aechynite
Che. ඊකනයිට්
aecial
Bot. ඊසි
aecidial
Bot. ඊසි
aecidiolum
Bot. ඊසිඩියෝලය
aecidiospore
Bot. ඊසිඩිබීජාණුව
aecidium
Bot. ඊසිය
aeciospore
1. Bot. ඊසිඩිබීජාණව
2. ඊසිඩිබීජාණුව
aecium
Bot. ඊසිය
aedeagus
aedes aegypti
Med. ඊඩීස් ඊප්තායි
aedes albopictus
Med. ඊඩීස් ඇල්බොපික්ටස්
aegirite
Che. ඊගරයිට්
aegirite(acmite)
aegis
aegithognatheae
aegithognathous
aegrotat
1. අසනීප වී විභාගයට පෙනී නොසිටි සරසවි සිසුවකුට දෙන සහතිකය
2. අසනීප වී විභාගයට පෙනී නොසිටි සිසුවකුට දෙන සහතිකය
aegyptopithecus
aenigmatite
Che. ඊනිග්මටයිට්
aeolian
1. වාතජ
2. adj. වායව
3. a. සුළඟින් උසුලනු ලබන
aeolian harp
Phy. වායව බුහුතත
aeolotropic
1. Che. අසමවර්ත
2. Che. අසමසාර්වදිශ
3. Civ. අසාර්වදිශ
aeolotropic(anisotropic)
1. අසමසාර්වදිශ
2. අසමවර්ත
aeon
1. n. කප
2. n. කල්පය
3. n. කාලාන්තරය
4. n. දීර්ඝකාලය
5. st. යුග
6. n. යුගය