ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 53

aerospace

1. n. ආකාශතලය
2. n. නභෝ ගර්භය
3. n. නභෝගර්භය
4. n. වායුගෝලය

aerosphere

Che. වායුගෝලය

aerostat

වායුස්ථය

aerostatic

වායුස්ථිතික

aerostatics

1. වායු ස්ථිති විද්‍යාව
2. n. වායුස්ථිතිවිද්‍යාව
3. Che. වායුස්ථීති විද්‍යාව

aerotactic

1. වාතසාර්වසර
2. Bot. වාතසාර්වසාරි

aerotaxis

Bot. වාතසාර්වසරණය

aerotherapeutics

1. වායු චිකිත්සාව
2. Che. වායුචිකිත්සාව
3. වායුවකිත්සාව

aerotonometer

1. Che. එයරොටොනොමීටරය
2. වායුතාන මානය

aerotropic

Che. වාතාවර්තී

aerotropism

Bot. වාතාවර්තනය

aerugo

1. Che. එෘගෝ
2. ඒරුගෝ
3. Aes. ලෝහ මල

aery

n. මාංශ භක්ෂක කුරුල්ලන්ගේ කූඩුව

aesthacyte

සංවේදක සෛලය

aesthesia

1. n. සංජානන හා සංවේදන ශක්තිය
2. හැඟීම් ඇති වීම
3. n. හැඟීම් ඇතිවීම

aesthesiogenic

Psy. සංවේද ජනක

aesthesiometer

Psy. සංවේද මානය

aesthesis

සංවේදනාව

aesthete

1. n. කලාකාමියා
2. n. රසඥයා
3. Psy. රසික
4. Aes. රසිකමානියා
5. n. රසිකයා
6. සහෘදයා
7. ඊස්තීටය
8. සංවේදුක

aesthetic

1. adj. රසික
2. Log. සංවේද්‍ය
3. සංවේද්‍යු
4. adj. සුන්දර
5. Log. සෞන්දර්ය
6. a. සෞන්දර්ය්‍ය පිළිබඳ වූ
7. adj. සෞන්දර්යාත්මක

aesthetician

Aes. සෞන්දර්යවාදියා

aesthetics

1. n. රසඥානය
2. n. ශෝභාශාස්ත්‍රය
3. n. සෞන්දර්ය විද්‍යාව
4. n. සෞන්දර්ය ශාස්ත්‍රය

aestival

1. adj. ග්‍රීෂ්ම
2. adj. ගිම්හාන

aestivating

ගිම්හානතරණ