ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 54
aestivation
1. ගිම්හාන තරණය
2. Bot. ගිම්හානතරණය
3. Bot. පරිවින්යාසය
aestivo-autumnal
aethalium
Bot. ඊතැලියම
aether
Che. ඒතරය
aetiology
1. Log. කාරණ විමර්ශනය
2. n. හේතු විද්යාව
3. Log. හේතු විමර්ශනය
4. n. හේතුවිද්යාව
afar
1. adv. ඈත
2. adv. ඈතට
3. adv. ඈත්වූ
4. adv. ඈතින්
5. adv. එපිටින්
6. a. දික්
7. adv. දුරට
8. adv. දුරින
9. adv. දුරින්
affability
1. n. ප්රියවාදී බව
2. n. මිත්රශ්රීලිභාවය
3. මිත්රශීලිභාවය
4. n. සුහදත්වය
affable
1. adj. කාරුණික
2. a. ප්රියවාදී
3. a. ප්රියශ්රීලී
4. ප්රියශීලී
5. adj. මිත්රශ්රීලී
6. මිත්රශීලී
7. adj. විනීත
8. adj. සුහද
affably
1. adv. ප්රියශ්රීලිව
2. ප්රියශීලිව
affair
1. n. කටයුත්ත
2. n. කරුණ
3. n. ක්රියාව
4. n. කාර්ය
5. n. කාර්යය
6. n. කාරිය
7. n. කුළුපගකම
8. n. පලහිලව්ව
9. n. පළහිලව්ව
10. n. වාණිජ ව්යාපාරය
11. n. වැඩේ
12. n. සම්බන්ධය
affairs
affect
1. v. ආදරය දක්වනවා
2. Soc. ආවේදනය
3. vt. කම්පා කරනවා
4. v. ක්රියා කරනවා
5. vt. ගුණාගුණ දෙනවා
6. Civ. බල පානවා
7. v. බලපානවා
8. Mng. බලපෑම
9. v. බලාපොරොත්තු වෙනවා
10. vt. බොරුවට අඟවනවා
11. v. බොරුවට පෙන්වනවා
12. v. මවා පානවා
13. vt. වැදී යනවා
14. vt. සිතට වදිනවා
affectation
1. n. අහංකාරකම
2. n. ආටෝපය
3. Aes. ආරෝපණය
4. Aes. දම්බය
5. n. මවාපෑම
6. මානිත්වය
7. n. රැවටිල්ල
affected
affecting
affection
1. n. අනුරාගය
2. n. ආදරය
3. n. ආබාධය
4. Soc. ආවේදනාව
5. n. දයාව
6. n. භාවය
7. n. රෝගය
8. st. වාත්සල්ය
9. Psy. වින්දනය
10. n. ස්නේහය
affectionate
1. adj. ආදරණීය
2. a. දයාබර
3. a. ප්රේමවන්ත
4. හිතෛෂී
5. adj. හිනෛෂී
6. a. හුරතල්
affective
1. Soc. ආවේදනාත්මක
2. adj. ආවේදනික
3. Law. උද්වේගවත්
4. adj. ක්රියාකාරී
5. adj. චිත්තවේගික
6. adj. බලපාන
7. වත්තවේගික
affectivism
affectivity
1. Soc. ආවේදනාත්මකතාව
2. n. ආවේදනිකතාව
3. සංවේදනශීලිත්වය
affeer
afferent
affiance
1. n. ප්රතිඥාව
2. n. පොරොන්දුව
3. vt. විවාහ ගිවිස ගන්නවා
4. v. විවාහ ගිවිසනවා
5. n. විවාහ ගිවිසුම
6. Law. විවාහ පොරොන්දුව
affidavit
1. දිව්රුම් පත්රය / දිව්රුම් ප්රකාශය
2. n. දිවුරුම් පත්රය
3. n. දිවුරුම් ප්රකාශය
4. n. දිවුරුම් පෙත්සම
5. Mng. දිවුරුම්පත
6. Acc. දිවෘම් ප්රකාශය
7. Acc. දිවෘම් පෙත්සම