ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 55

affiliate

1. v. අනුබද්ධ කරනවා
2. vt. දරුකමට පවරනවා
3. vt. දරුකමට බාර ගන්නවා
4. vt. සම්බන්ධ කර ගන්නවා
5. v. සම්බන්ධ කරනවා

affiliated

1. a. අනුබද්ධ
2. Sta. ආබන්ධිත

affiliation

1. n. අනුබද්ධ කිරීම
2. n. අනුබද්ධකිරීම
3. අනුබද්ධය
4. Law. අනුබැඳිය
5. n. සම්බන්ධ කිරීම

affination

ඇෆිනීකරණය

affine

1. Mat. ආබඳන
2. Mat. ආබඳනය
3. Soc. විවාහ ඥාතියා

affine transformation

Mat. ආබඳන පරිණාමනය

affined

සමානවූ

affinity

1. Che. ආකර්ෂණය
2. ආසක්තිය
3. n. එකඟකම
4. n. නෑකම
5. n. බන්ධුත්වය
6. Soc. බන්ධුතාව
7. Law. විවා නෑකම
8. Soc. විවාහනෑකම
9. සදෘශතාව
10. Log. සබඳකම
11. සබඳතාව
12. සබඳුකම
13. සබැඳිය
14. සබැඳියාව
15. n. සම්බන්ධය
16. n. සමානකම
17. සාදෘශ්‍යය
18. n. සාම්‍යය

affinity(attraction)

ආකර්ෂණය

affirm

1. vti. තරයේ කියනවා
2. v. තහවුරු කරනවා
3. Log. ප්‍රතිජානනය කරනවා
4. Law. සත්තක කරණවා
5. v. සහතික කරනවා
6. vti. සහතික ලෙස කියනවා
7. Law. සහතික වෙනවා
8. v. ස්ථිර කරනවා

affirmant

1. ප්‍රකාශක
2. Law. සත්තකකරු

affirmation

1. Log. තහවුරු කිරීම
2. Log. ප්‍රතිජානනය
3. n. ප්‍රතිඥාව
4. Law. සත්තක කිරීම
5. Law. සත්තකය
6. Law. සත්‍ය ස්ථාපනය
7. n. සහතික කිරීම
8. n. සහතික කොට කීම
9. n. සහතික ප්‍රකාශය

affirmative

1. adj. අස්ත්‍යර්ථ
2. a. අස්ත්‍යර්ථක
3. n. අස්ත්‍යර්ථය
4. a. තරයේ කියන
5. Soc. ප්‍රතිජානක
6. Soc. ප්‍රතිජානන
7. adj. සත්
8. Law. සත්තක
9. Law. සත්‍යර්ථ
10. a. සහතික ලෙස කියන

affirmatory

a. සහතිකකොට කීම

affirmed

1. Law. සත්තක කරන ලදි
2. Law. සත්තක කළ
3. Law. සහතික කරන ලදි
4. Law. ස්ථිර කරන ලදි
5. Law. ස්ථිර කළ

affix

1. n. අනුබන්ධය
2. v. අමුණනවා
3. v. අලවනවා
4. n. උපසර්ගය
5. n. එකතු කරන ලද්ද
6. vt. එකතු කරනවා
7. v. තබනවා
8. n. පදාංශය
9. n. ප්‍රත්‍යය
10. vt. මුද්දර ආදිය ගහනවා
11. vt. යා කරනවා

affixed

Bot. සම්බද්ධ

affixture

1. n. අමුණන ලද්ද
2. n. අමුණුම
3. n. අලවන ලද්ද
4. ඇමුණුම
5. n. එකතු කිරීම
6. n. එකතුකිරීම

afflated

adj. සිත් ඇදුණු

afflatus

1. n. දේව වරප්‍රසාදය
2. n. දේවානුභාවය වැද්දවීම
3. n. හුස්ම පිඹීම

affliate

අනුබද්ධ වෙනවා/කරනවා

afflict

1. vt. දුකට පමුණුවනවා
2. v. දුක් පමුණුවනවා
3. v. පීඩා කරනවා
4. vt. හිංසා කරනවා
5. v. හිරිහැර කරනවා
6. vt. හිරිහැරයට පමුණුවනවා

affliction

1. n. කරදරය
2. n. ගහට
3. n. ගැහැට
4. n. පීඩාව
5. n. පීළනය
6. n. සන්තාපනය
7. n. හිරිහැරය
8. n. හොළ

afflictive

Law. වේදනාදායී