ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 56

affluence

1. n. ඉසුර
2. n. පොහොසත්කම
3. n. සම්පත
4. n. සමෘද්ධිය

affluent

1. Geo. අතු ගංගාව
2. a. අතුගඟ
3. a. ආඩ්‍ය
4. adj. ඉසුරුමත්
5. a. ගලාබසින
6. adj. ධනවත්
7. adj. පොහොසත්
8. සමෘජ
9. a. සමෘඬ
10. adj. සමෘද්ධිමත්

afflux

1. Civ. අභිස්‍රාවය
2. n. ගැලීම
3. n. ප්‍රවාහය
4. n. සමූහය

affluxion

Che. අභිස්‍යන්දනය

affluxion(adfluxion)

අභිස්‍යන්දනය

afforce

1. v. ප්‍රබල කරනවා
2. v. ශක්තිමත් කරනවා

afforcing

Law. ප්‍රබලකාරක

afford

1. vt. ඉස්පාසු ඇතිව සිටිනවා
2. vt. උපයනවා
3. v. දරනවා
4. v. දෙනවා
5. vt. ධනය ඇතිව සිටිනවා
6. vt. වුවමනා කාලය ලැබෙනවා
7. vt. සපයනවා
8. v. සලසනවා

affordable

1. ඔරොත්තු දෙන
2. දැරිය හැකි
3. වැයකළ හැකි

afforest

1. vt. කැලෑ බවට හරවනවා
2. vt. කැලෑ වවනවා
3. v. වන වවනවා

afforestation

1. v. කැලෑ වැවීම
2. Sta. වන රෝපණය
3. Bot. වන රෝපනය
4. වන වගාව
5. Soc. වනරෝපණය

afforestration

1. වනවගාව
2. වන රෝපණය

affray

1. Law. කලභය
2. n. කලහය
3. n. ගුටිබැට හුවමාරුව
4. n. දබරය
5. v. භය කරනවා
6. n. සංඩු සරුවල

affreightment

Acc. නැව් කුලී ගිවිසුම

affright

1. v. බියට පත් කරනවා
2. n. භය
3. v. භය කරනවා
4. n. භීතිය
5. n. මහත් භය

affront

1. n. අවඥාව
2. v. අවමානය
3. v. නිග්‍රහය
4. vt. නින්දා කරනවා
5. vt. නිර්භයව මූණ පානවා
6. n. ප්‍රසිද්ධියේ කරන නින්දාව
7. n. භෙළා දැකීම
8. හෙළා දැකීම

afghan

1. n. ඇප්ගන්කාරයා
2. n. ඇෆ්ගනිස්ථානයේ වැසියා
3. ඇ්ගනිස්ථානයේ වැසියා

afghan hound

n. දිගු ලෝම සහිත උස දඩයම් බල්ලා

aficionado

1. n. ආධුනිකයා
2. n. උද්‍යෝගිමත් අනුගාමිකයා

afield

1. adv. ඈත
2. adv. ඈතින්
3. adv. එලිමහනෙහි
4. adv. කුඹුරෙහි
5. adv. දුර
6. adv. දුරින්

afire

1. a. ගිනිගත්
2. තදින් ඇවිස්සුන

aflagellor

අකශික

aflame

1. a. ඇවිලගත්
2. adv. ගිනි ගත්
3. adv. දැවෙමින්

aflatoxin

1. ඇෆ්ල ධූලකය
2. ඇෆ්ලධූලකය