ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 57

afloat

1. adj. ඉලිප්පෙන
2. adv. ඉලිප්පෙමින්
3. adv. ණයෙන් නිදහස් වූ
4. adv. දිය මතුපිට
5. adj. දියත්
6. adv. දියත්ව
7. adv. නැවෙහි
8. adj. පාවෙන
9. adv. පාවෙමින්
10. adv. පාවෙමින් තිබෙන විට

afoliate

Bot. විපත්‍රී

afoot

1. adv. අරඹා
2. adv. ක්‍රියාවෙහි යෙදෙමින් පවත්නා
3. adv. පයින්
4. adv. පයින් යමින්
5. adv. මුල පුරා

afore

1. adv. ඉදිරියෙහි
2. prep. ඉහත
3. adv. කල් ඇතිව
4. prep. පෙර
5. prep. මුලින්

afore-mentioned

යට කී

aforementioned

1. adj. ඉහතකී
2. කල්තියා අදහස් කළ
3. a. පූර්වෝක්ත
4. පෙර කී
5. adj. පෙරකී
6. යට කී
7. adj. යටකී

aforesaid

1. Law. ඉහත කී
2. adj. ඉහතකී
3. a. උක්ත
4. Law. පූර්වොක්ත
5. adj. පූර්වෝක්ත
6. adv. යට කී
7. adj. යටකී

aforethought

1. adj. කලින් සිතූ
2. Law. චේතනා සහගත
3. Law. පූර්ව චේතනාව
4. adj. පෙර සිතූ

aforetime

1. ඉහත
2. පුරාණයේදී

afraid

1. a. තැති ගැනුණු
2. a. නොකැමැති
3. adj. බිය පත්
4. adj. භය
5. a. භය වූ
6. adj. භීතියට පත්
7. adj. සැක
8. a. සැක සහිත

afresh

1. adv. අභිනවයෙන්
2. adv. අමුතුවෙන්
3. adv. අලුතින්
4. adv. අලුතෙන්
5. adv. නැවත
6. adv. යළි

africa

n. අප්‍රිකාව

african

1. a. අප්‍රිකානු
2. n. අප්‍රිකානුවා
3. a. අප්‍රිකාවට අයිති

african elephant

n. අප්‍රිකානු අලියා

afrikaans

n. අප්‍රිකාන් භාෂාව

afrikaner

n. සුදු අප්‍රිකානුවා

afro

adj. අප්‍රිකා

afro-american

Soc. අප්‍රිකා ඇමරිකානු

afro-asian

1. Soc. අප්‍රිකා ආසියානු
2. n. අප්‍රිකා ආසියානුවා

afront

1. adv. ඉදිරියෙන්
2. adv. කරට කර

aft

1. prep. අනුව
2. prep. ඇති වූ
3. conj. ගැන
4. adv. පස්සෙන්
5. adv. පස්සේ
6. adv. පසුපස
7. adv. පසුපසින්
8. a. පසුව
9. prep. පසුව ඇති වන
10. adv. පිටුපස
11. adv. පිටුපසින්

after

1. prep. අනතුරුව
2. prep. අනුව
3. prep. ඇති වූ
4. prep. ගැන
5. adv. පස්සෙන්
6. adv. පස්සේ
7. a. පසු
8. prep. පසුව
9. prep. පසුව ඇති වන
10. a. පහු
11. adv. මතු
12. conj. සම්බන්ධව

after a fashion

adv. එක්තරා විධියකින්

after all

conj. ඒ එසේ වුවත්