ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 78
algaroth
Che. ඇල්ගරොත්
algebra
algebraic
algebraic number
1. Mat. වීජීය සංඛ්යාව
2. Log. වීය සංඛ්යාව
algebraical
1. Mat. වීජ
2. a. වීජ ගණිතාකූල
3. Mat. වීජීය
algebraically
1. Sur. වීජ වශයෙන්
2. වීජීය වශයෙන්
algebraization
algedonic
Psy. වේදනස්වාදික
algesia
Psy. පීඩා වෙද්යතාව
algesimeter
algin
alginate
1. ඇල්ගිනික් අම්ලයේ ලවණය
2. ඇල්ජිනේට්
3. Bot. ඇල්නේට්
alginic acid
Bot. ඇල්නික් අම්ලය
algodonite
Che. ඇල්ගොඩොනයිට්
algol
1. Acc. ඇල්ගොල්
2. Oth. පරිගණක යන්ත්ර භාෂාව
algolagnia
Psy. පීඩා කාමුකත්වය
algolichen
Bot. ඇල්ගොලයිකනය
algologist
1. Bot. ඇල්ගී විද්යාඥයා
2. ඇල්ගී විද්යාඥුයා
algology
1. Bot. ඇල්ගී විද්යාව
2. n. මුහුදු පැළෑටි විද්යාව
3. n. සමුද්රශාකවිද්යාව
algometer
Psy. පීඩාමානය
algonkian
algophobia
1. Psy. පීඩා භීතිකාව
2. n. වේදනාභීතිකාව
algorism
Mat. ඇල්ගොරිතම
algorithm
1. Log. ඇල්ගොරිතම
2. n. ගණිතයේ එන විශේෂ රීති ක්රමයක්