ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 77
ale-house
aleatory
alecithal
alembic
1. n. අතීතයේදී ආසවනය කිරීම සඳහා භාවිතා කළ උපකරණය
2. ආසවන උපකරණය
3. Che. ආසූත පාත්රය
aleph-null
Mat. ඇලෙප් අභිශූන්යය
alert
1. v. අනතුරු අඟවනවා
2. n. අනතුරු දැන්වීමේ සංඥාව
3. a. අප්රමත්ත
4. a. තියුණු
5. adj. පරීක්ෂාකාරී
6. a. යුහුසුලු
7. adj. විපරම
8. adj. විපරම් සහිත
9. a. සිහිබුද්ධි ඇති
10. adj. සෝදිසිය
11. v. සෝදිසියෙන් තබනවා
12. a. සෝදිසියෙන් සිටින
alertness
1. n. පරීක්ෂාකාරී බව
2. n. සාවධාන බව
aletocyte
aleurometer
Che. ඇලියුරෝමීටරය
aleurone
Che. ඇලියුරෝන්
alexandrite
Che. ඇලෙක්සැන්ඩ්රයිට්
alexandrites
alexandrolite
Che. ඇලෙක්සැන්ඩ්රොලයිට්
alexia
Psy. අපාඨ්යතාව
alexine
alexithymia
alfalfa
1. Geo. ඇල්fපැල්fපා
2. n. සතුන්ට දෙන තෘණ වර්ගයක්
alfisols
alfresco
adv. එලිමහනෙහි
alga
1. Che. අල්ගා පැළෑටිය
2. Bot. ඇල්ගාව
3. Bot. ඇල්ගී පැළෑටිය
4. n. මල් හට නොගන්නා ජලීය පැලෑටියක්
alga(algae)
algae
1. Che. අල්ගා පැළෑටිය
2. Bot. අල්ගේ
3. ඇල්ගාව
4. ඇල්ගී
5. n. හරිතප්රද සහිත සරල ශාක
algaecide
algarite
Che. ඇල්ගරයිට්