ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 76
alcoholate
Che. ඇල්කොහොලේටය
alcoholic
1. Che. ඇල්කොහොලීය
2. n. බේබද්දා
3. n. මතට හුරු වූ තැනැත්තා
4. Law. මද්ය
5. n. මද්යසාරය
6. Soc. මද්යසාරියා
7. Med. මද්යසාරී
8. මද්යු
9. මද්යුසාරියා
10. මද්යුසාරී
11. මද්යසාරීය
12. සුරා ධූර්තයා
13. සුරා සොජා
14. Psy. සුරා සොඬා
15. n. සුරාධුර්තියා
16. Soc. සුරාධූර්තයා
17. a. සුරාවට ගිජු වූ
18. සුරාසොජ
19. සුරාසොජා
20. st. සුරාසොඬ
21. Soc. සුරාසොඬා
alcoholic dementia
Psy. සුරා විමනස්යය
alcoholism
1. n. මදිරාබාධය
2. Soc. සුරාධූර්ත්වය
alcoholmeter
1. Phy. ඇල්කොහොල්මානය
2. මද්යුසාරමානය
3. මධ්යසාරමානය
alcoholometer
1. Che. ඇල්කොහොල්මානය
2. මද්යසාරමානය
alcoholometry
alcoholysis
Che. ඇල්කොහොල් විච්ඡේදනය
alcosol
alcove
1. n. කාමරයක වෙන් කළ කුඩා කොටස
2. Oth. කුටීරය
3. n. ලතාගෘහය
alcumite
Che. ඇල්කියුමයිට්
alcyonarian
alcyonidium
aldalcoketose
Che. ඇල්ඩැල්කොකීටෝසය
aldehyde
1. n. ඇල්ඩිහයිඩ
2. ඇල්ඩිහයිඩය
3. Bot. ඇල්ඩිහයිඩ්
alder
n. ශාක විශේෂයක්
alder-fly
alderman
alditol
aldohexose
aldolase
aldosterone
aldrey
ale
n. බීර වර්ගයක්