ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 75

albula

ඇල්බූලා

album

1. n. අලවන පොත
2. n. ඇල්බමය
3. n. පින්තූර අලවන පොත
4. n. මුද්දර අලවන පොත

albumen

1. Med. ඇල්බියුමන්
2. n. බිත්තර සුදු මදය
3. n. බිත්තරයේ සුදුමදය
4. n. ශ්වේත කල්ක
5. n. සුදු සාරු

albumin

1. Bot. ඇල්බියුමින්
2. ඇල්බියුමින් ප්‍රෝටිනය

albuminate

Che. ඇල්බියුමිනේට්

albuminoid

ඇල්බියුමිනොයිඩ්

albuminometer

ඇල්බියුමින්මානය

albuminose

Bot. ඇල්බියුමිනෝස්

albuminous

1. Bot. ඇල්බියුමන්
2. a. ඇල්බියුමින් අඩංගු
3. හ්‍රූණපෝෂ
4. Bot. හ්‍රෑණපෝෂ

albuminuria

ඇල්බියුමිනුරියා

albumoscope

1. ඇල්බියුමිනීක්ෂය
2. Che. ඇල්බියුමිනේක්ෂය

albumose

Bot. ඇල්බියුමෝස්

alburnum

1. Civ. එලය
2. n. එළය
3. ඵලය

alc

ස්වයංක්‍රීය තත්ව පාලකය

alchemical

Phy. ආදිරසායනික

alchemist

1. Che. ආදිරසායනඥයා
2. ආදිරසායනඥුයා
3. n. රස විද්‍යාඥයා
4. n. රසවිද්‍යාඥයා

alchemistic

Che. ආදිරසායනික

alchemy

1. n. ආදිරසායනය
2. n. රසවිද්‍යාව
3. n. සින්දුරම් ශාස්ත්‍රය
4. n. සින්දූරම් ශාස්ත්‍රය

alcheringa

Psy. කින්නර යුගය

alcippe

ඇල්සිපේ

alclad

1. Che. ඇල්ක්ලැඩ්
2. Civ. ඇල්ක්ලෑඩ්

alcogel

Che. ඇල්කොජෙලය

alcohol

1. Che. ඇල්කොහොලය
2. Med. ඇල්කොහොල්
3. n. මත්බීම
4. n. මද්‍යසාර
5. n. මද්‍යසාරය
6. n. සුරා

alcohol abuse

Soc. මද්‍යසාර අයථාභාවිතය