ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 79

algorithmic language

Oth. ඇල්ගොරිත්මික භාෂාව

alian

ආගන්තුක

alias

1. n. අන්වර්ථ නාමය
2. Sta. අනුකල්පය
3. adv. නැතහොත්
4. adv. නොහොත්
5. n. බොරු නම
6. adv. භෙවත්
7. විරූපය
8. adv. වෙනස් නමින්
9. n. වෙනස් වූ නම
10. n. වෙනුවට යොදන නම
11. හෙවත්

aliasing

1. නම වෙනුවට වෙන නමක් භාවිතා කිරීම
2. විරූපනය

alibate

1. ඇලුමිනයිස් කිරීම
2. ඇලුමිනීකරණය

alibi

1. n. අන්‍යත්‍රතාව
2. Soc. අන්‍යස්ථානිකභාවය
3. n. නොතැනියාව
4. n. නොසිටි බව

alicyclic

Che. ඇලිචක්‍රීය

alidade

1. Sur. ඇලිඩේඩය
2. n. දර්ශන රේඛකය
3. Sur. දර්ශරේඛකය
4. Civ. දර්ශරේඛය
5. දර්ශ රේඛය

alien

1. a. අන්‍ය
2. a. අන්‍යජාතික
3. ආගන්තුක
4. Soc. ජාතී
5. a. තමන්ට අයිති නැති
6. n. පර
7. Soc. පරකීය
8. Bot.n. පරදේශියා
9. adj. පරදේශී
10. පරදේශීයයා
11. Soc. පරදේශක්කාර
12. Bot. පරදේශි
13. Law. පරදේශිකයා
14. prefix. පරා
15. n. පිට කෙනෙක්
16. n. පිට දේසක්කාරයා
17. n. පිටත්තරයා
18. n. බැහැරියා
19. st. විජාති
20. a. විජාතික
21. a. විදේශ්‍රී
22. adj. විදේශික
23. n. විදේශිකයා
24. විදේශී
25. a. විරුද්ධ
26. a. වෙනස්

alienable

1. adj. අත්හළ හැකි
2. adj. අන්සතු කළ හැකි
3. a. පාවා දිය හැකි

alienate

1. vt. අන් සතු කරනවා
2. v. අන්සතු කරනවා
3. vt. අන්‍යයෙකුට පවරා දෙනවා
4. දුරස්ථ වීම
5. Acc. පවරණවා
6. විදූරිකරණය
7. විදූරීකරණය

alienation

1. n. අන්සතු කිරීම
2. n. අන්සතු වීම
3. Soc. අන්සතුකිරීම
4. Psy. අසහසම්බන්ධය
5. Mat. අසහාසම්බන්ධය
6. n. කලකිරවීම
7. Psy. තිරෝභූතිය
8. දුරස් කිරීම
9. දුරස්වීම
10. Aes. දූරස්ථ භාවය
11. දූරස්ථභාවය
12. දූරීකරණය
13. Mng. පරාරෝපණය
14. Aes. පිටස්තර වීම
15. Aes. විදූරණය

alienee

1. n. අන්සතුව ලබන්නා
2. Law. දේයලාභියා
3. සතු කරනු ලබන්නා

alienor

1. n. අන්සතු කරන්නා
2. Law. අන්‍යදායකයා

aliens

1. පිට දේසක්කාරයෝ
2. Sta. විදේශිකයෝ

aliform

adj. පත්‍රාකාර

alight

1. Aes. අවතරණය
2. vt. අහසින් බසිනවා
3. a. ගිනිගත්
4. adj. දැල්වූ
5. a. දිලිසෙන
6. adj. පත්තු කළ
7. a. පත්තු වෙන
8. v. පහතට එනවා
9. v. බසිනවා
10. v. බහිනවා
11. a. බැබළෙන
12. vt. මොලවනවා
13. v. ලගිනවා
14. v. වහනවා
15. vt. වාහනයකින් බසිනවා
16. vt. හදිසියෙන් දකිනවා
17. vt. හදිසියෙන් හමු වෙනවා

align

1. Civ. ඉදියුම් කරනව
2. vi. එකතු වෙනවා
3. Civ. එකෙල්ල කරනවා
4. v. එල්ලෙට ගන්නවා
5. v. ගලපනවා
6. vi. පෙළගැසෙනවා
7. v. පෙළට ගන්නවා
8. vt. පේළි යට තබනවා
9. vt. හරි කෙළින් තබනවා

aligned

Ele. ඉදියැවූ

aligning

1. Civ. ඉදියුම
2. Civ. එකෙල්ල කිරීම
3. එකෙලි කිරීම

alignment

1. Mat. ඉදියුම
2. Mat. ඉදියුම්
3. Mat. එකෙල්ල
4. n. එල්ලෙට ගැනීමට
5. n. ගැලපීම
6. Sur. පෙළ ගැන්නුම
7. පෙළ ගැස්ම
8. පෙළ ගැස්වීම
9. n. පේලියට තැබීම

alike

1. a. එක්බඳු
2. a. එකාකාර
3. adv. එම පමණට
4. adv. එලෙසට
5. adj. ඒකාකාර
6. adj. වැනි
7. adj. සම
8. adv. සමව
9. adj. සමාන
10. adv. සමානව

alima

ඇලීමා

aliment

1. n. ආහාර
2. n. ආහාරය
3. n. පෝෂණ ද්‍රව්‍යය