ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 865

epigrapher

අභිලේඛනය

epigraphy

1. Aes. අභිලේඛ විද්‍යාව
2. Log. අභිලේඛණ විද්‍යාව
3. Log. අභිලේඛනය
4. n. ශිලාලේඛන විද්‍යාව

epigynous

1. Bot. අපිජායාංග
2. අපිජායාංගී

epigyny

Bot. අපිජායාංගිතාව

epilepsy

1. n. අපස්මාරය
2. n. මස්මර
3. n. මීමැස්මොරය
4. විසංඥවීම

epileptic

1. n. අපස්මාර රෝගියා
2. අපස්මාරී

epileptiform

Psy. අපස්මාර රූපී

epilithic

a. බිහිගිරි

epilobous

අපිඛණ්ඩික

epilogue

1. Aes. අපරකථනය
2. n. උපසංහාරය
3. n. දේශනාවේ අවසාන වාක්‍යය
4. n. නාට්‍යයක අවසාන කොටස
5. සමාපන වාක්‍යය
6. n. හමාර කීම

epimer

අපි-අවයවිකය

epimerase

එපිමරේස්

epimeride

1. අපි-අවයවිකය
2. Che. අපි අවයවිකය

epimerisation

අපි-අවයවීකරණය

epimerite

අපිඛණ්ඩිකාව

epimerization

1. අපි-අවයවීකරණය
2. අපි අවයවීකරණය

epimeron

අප්‍යුරුව

epimyocardium

අපිහෘත් පේශිය

epimysium

අපිමයිසියම

epinastic

Bot. අපිසන්නමන

epinasty

Bot. අපිසන්නමනය

epinephrectomized

අධිවෘක්කච්ඡේද

epinephrin

Psy. එපිනෙප්‍රින්

epinephrine

Med. එපිනෙප්‍රින්