ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 864

epidermis

1. Psy. අපිචර්ම
2. Med. අපිචර්මය
3. n. පිට සිවිය
4. n. සුඹුළුව

epidiascope

1. Art. එපිඩයස් කෝපය
2. Phy. එපිඩයස්කෝපය
3. Geo. එපිඩයස්කෝප්
4. ඡායා පරීක්ෂේපකය
5. n. පාරගම්‍ය හා පාරදෘශ්‍ය වස්තුවල ඡායාරූප ලබාගත හැකි උ

epididymis

1. අපිවෘෂණය
2. Med. මුංචකය

epididymitis

Med. මුංදකදාහය

epidural

n. නිද්‍රාවට පත් කරන එන්නත් වර්ගයක්

epigamic

Psy. අභිසර්ග

epigamous

අභිසාරික

epigastric

1. Med. අපිජඨර
2. Psy. අපිජඨරක
3. උත්තර ආමාශයික
4. උත්තරාමාශයික

epigastrium

1. අප්‍යාමාශය
2. Med. අපිජඨරය
3. Med. අපිවිඛාසකය
4. උත්තරාමාශය

epigeal

Bot. අපිභෞම

epigene

බහිර් භෞමජ

epigenesis

1. Log. අපිජනනය
2. බහිර් භෞමජනනය

epigenetic

1. Bot. අපිජනක
2. Geo. පෘෂඨිය
3. බහිර් භෞමජනන

epigenetics

1. අපිප්‍රවේණි විද්‍යාව
2. අපිප්‍රවේණිය

epigenic

Geo. පෘෂඨිය

epigenotype

අපිප්‍රවේණිදර්ශය

epigeous

Bot. අපිභෞම

epiglottis

1. අපිජිහ්විකාව
2. Psy. අපිජීහ්විකාව
3. n. අපිහ්විකාව
4. n. පුංචි දිව
5. පුංව දිව
6. n. රසදිව

epigon

1. අනුකාරකයා
2. Aes. අපිජාතයා

epigone

Aes. අනුකාරකයා

epigram

1. n. ආප්තෝපදේශ වාක්‍යය
2. Law. උපහැරණය
3. රසික කාව්‍යයු
4. Aes. ලඝු කාව්‍යය
5. n. ලඝුකාව්‍යය
6. Aes. ලුහු කව

epigrammatic

1. a. ඇනුම්පද සහිත
2. a. සංක්ෂිප්ත වාක්‍යය

epigrammatical

a. ඇනුම්පද සහිත

epigraph

1. n. ආදර්ශපාඨය
2. n. ප්‍රස්තාවවාක්‍යය
3. n. පුරාලිපි
4. n. ශිලා ලේඛනය
5. n. ශිලාලේඛනය
6. n. සෙල්ලිපිය