ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 863

epicardium

1. අපිහෘදය
2. හෘද් අප්‍යාවරණය

epicarp

1. n. ගෙඩියේ පිට පොත්ත
2. n. බාහිරාවරණය

epicene

a. උභයලිංගික

epicenter

1. Mat. අපිකේන්ද්‍රය
2. n. බාහිර කේන්ද්‍රය

epicentre

1. Mat. අපිකේන්ද්‍රය
2. n. භූමි කම්පනයක ප්‍රභව ලක්ෂ්‍යය

epicheirema

Log. සහේතු අවයව තර්කය

epicoele

අපිකුටීරය

epicondyle

Med. අපිකන්දකය

epicoracoid

අපිකාකතුණ්ඩිකාව

epicotyl

1. අපිකොටිල
2. Bot. අපිකොටීල
3. Bot. බීජෝපරිය

epicotyledonary

Bot. අපිකොටීල

epicranium

අපිකපාලය

epicritic

Psy. අපිවේදක

epicure

1. n. ආහාර ලෝලුපයා
2. n. කාමභෝගියා

epicurean

1. a. භෝගාසක්ත
2. a. සුඛවාදී
3. සුඛසේවී

epicureanism

1. Log. එපිකියුරියානු වාදය
2. n. සුඛවාදය

epicuticle

අපි-උච්චර්මය

epicycle

1. Mat. අපිචක්‍රය
2. n. උපවක්‍රය

epicyclic gear

Art. අපිචක්‍ර ගියරය

epicycloid

Mat. අපිචක්‍රාභය

epidemic

1. n. ජනපද රෝගය
2. a. වසංගත
3. n. වසංගත රෝගය
4. Soc. වසංගතය
5. a. වසංගතයක් වැනි

epidemiologist

1. වසංගත රෝග විද්‍යාඥයා
2. වසංගත රෝග විද්‍යාඥුයා

epidemiology

1. n. වසංගත අධ්‍යයනය
2. වසංගත රෝග විද්‍යාව

epidermal

Bot. අපිචර්මීය