ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 862
epharmone
1. නවානුරූපනය
2. පරිසරානුරූපණය
ephebiphobia
ephedrine
Med. එපඩ්රින්
ephemera
ephemeral
1. Bot. අචිර
2. අචිරස්ථායී
3. Soc. අල්පකාලික
4. අවර
5. ක්ෂණ භංගුර
6. a. ක්ෂණික
7. තාවකාලික
8. Soc. දිනවී
9. Soc. ලඝුවී
10. a. වහා නස්නා
11. වහා නැසෙනසුලු
12. st. සකෘත්
ephemerals
ephemerida
ephemeris
1. Civ. ග්රහචාර ලිත
2. n. ග්රහචාරය
3. Sur. ග්රහලිත
4. ජ්යොතිෂ ලිත
5. නක්ෂත්ර ලිත
6. n. පංචාංගය
7. n. පඤචාංග ලිත
ephemerist
ephemeron
Oth. ලඝුකාලීන ප්රකාශනය
ephemeroptera
ephemerous
ephippial
ephippium
ephyra
epi-hyal
epibasal
Bot. උපරිපාදී
epiblast
epiblema
Bot. අපිච්ඡවිය
epibolic
epiboly
epibranchial
1. n. අපිජලක්ලෝමිකය
2. adj. අපිජලක්ලෝමීය
epic
1. මහා කාව්ය
2. n. මහා කාව්යය
3. n. මහාකාව්යය
4. Aes. වීර කාව්ය
5. Aes. වීර කාව්යය
6. n. වීරචරිත රචනය
7. a. වීරචරිතාත්මක
8. a. වීරභාවයෙන් යුක්ත
9. Soc. වීරාඛ්යානය
epicalyx
1. Bot. උපමණිය
2. n. පිට තැරිය
3. n. මලක උපමණිය