බුද්ධදත්ත පාලි අකාරාදිය – 498
බුද්ධභූමි
ඉ. බුද්ධත්වය; බුදුබවට හේතුව.
බුද්ධමාමක
3. බුදුන් කෙරෙහි මමත්වය ඇති.
බුද්ධරංසි
පු. බුදුරැස්.
බුද්ධරස්මි
පු. බුදුරැස්.
බුද්ධලීළ්හා
ඉ. බුද්ධ ලීලාව; බුදුන්ගේ ශෝභනත්වය.
බුද්ධවචන
න. බුදුන්ගේ කීම.
බුද්ධවිසය
න. බුදුන්ට අවබෝධ වූ හෝ බැලිය හැකි දෙය.
බුද්ධවෙන්යෙ
3. බුදුන් විසින් හික්මවිය යුත්තා.
බුද්ධසාසන
න. බුදුන්ගේ අවවාදය හෝ ධර්මය.
බුද්ධානුභාව
පු. බුද්ධ බලය.
බුද්ධානුස්සති
ඉ. බුදුන්ගේ ගුණ සිහි කරීම.
බුද්ධාරම්මණ
3. බුදුන් අරමුණු කොට ඇති.
බුද්ධාලම්බණ
3. බුදුන් අරමුණු කොට ඇති.
බුද්ධි
ඉ. ඥානය; බුද්ධිය.
බුද්ධික
3. නුවණැති; බුදුන් අයත්.
බුද්ධිමන්තු
3. නුවණැති.
බුද්ධිසම්පන්න
3. නුවණැති.
බුද්ධුපට්ඨායක
පු. බුදුන්ට උපස්ථාන කරන්නා.
බුද්ධුප්පාද
පු. බුදුවරයකු පහළවන කාලය.
බුධ
පු. පණ්ඩිතයා; බුධ ග්රහයා.
බුධවාර
පු. බදාදා.
බුබ්බුල
න. දියබුබුල; බුබුල.
බුබ්බුලක
න. දියබුබුල; බුබුල.
බුභුක්ඛිත
3. කනු කැමති; බඩගිනිවූ.