බුද්ධදත්ත පාලි අකාරාදිය – 691
සත්තගුණ
3. හත් පටක් වූ.
සත්තතන්ති
ඉ. තත් හතක් ඇති (වීණා).
සත්තතාලමත්ත
3. වියත් සතක් හෝ තල්ගස් සතක් උසැති.
සත්තති
ඉ. හැත්තෑව.
සත්තතිංසා
ඉ. තිස්හත.
සත්තදස
3. දහ හත.
සත්තපණ්ණී
පු. රුක් අත්තන ගස.
සත්තභූමක
3. සත්මහල් ඇති.
සත්තම
3. ඉතා යහපත්; සත්වෙනි.
සත්තමී
ඉ. ආධාර විභක්තිය; සත්වෙනි දිනය.
සත්තරතන
න. සක්විති රජුගේ රත්න හත; සත් රුවන්.
සත්තරත්ත
න. සත් රැයක්; සතියක්.
සත්තරස
3. දහ හත.
සත්තරි
ඉ. සැත්තෑව.
සත්තලා
ඉ. සත්පෙති දෑසමන්.
සත්තවස්සික
3. සත්හැවිරිදි.
සත්තවීසති
ඉ. විසි හත.
සත්තසට්ඨි
ඉ. හැට හත.
සත්තසත්තති
ඉ. හැත්තෑ හත.
සත්තාගාරික
3. ගෙවල් සතකට පමණක් යන.
සත්තාසීති
ඉ. අසූ හත.
සත්තාහ
න. සත් දවස; සතිය.
සත්ති
ඉ. බයිනෙත්තුව; ශක්තිය; ශස්ත්රය.
සත්තිසූල
න. ශස්ත්රයේ උල; ශස්ත්රයේ තලය.