සත්ති
satti
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ආයුධ විශේෂයක් ; අඩයටිය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. බයිනෙත්තුව; ශක්තිය; ශස්ත්රය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ඉ. ආයුධය, පක්ෂියා, ශක්තිය, අශ්වයා. (පි. 496)
Digital Pāḷi Dictionary
- satti 1 fem spear; javelin; weapon [√sak + ti]
- satti 2 fem power; strength; ability [√sak + ti]