සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 247
උත්තරඅභිමුඛ
පු. උතුරු දෙසට අහිමුඛව. (පි. 170)
උත්තරකාල
පු. අනාගත කාලය, පු. මතු කාලය. (පි. 170)
උත්තරකුරු
පු. උතුරුකුරු දිවයින. (පි. 170)
උත්තරකොසල
පු. අයොධ්ය නගරය, උතුරු කොසොල් රට. (පි. 170)
උත්තරච්ඡ
න. උඩුවියන. (පි. 170)
උත්තරච්ඡද
පු. පොරෝණය, උඩුවියන. (පි. 170)
උත්තරච්ඡදන
න. පෙරවීම. (පි. 170)
උත්තරණ
න. එතර වීම, එගොඩට යාම. (පි. 170)
උත්තරණී
ඉ. නැව, පසුර, ඔරු පාරු ආදිය. (පි. 170)
උත්තරත්ථරණ
න. ඌර්ද්ධව භාගය වසන දෙය, උත්තරාස්ථරණය. (පි. 170)
උත්තරති
ක්රි. (උ+තර. √ භු. තරණෙ, එතර වීමෙහි +ති), එතර වෙයි. (පි. 170)
උත්තරද්වාර
න. උතුරු දොරටුව. (පි. 170)
උත්තරදායක
පු. උත්තර දෙන්නා, පිළිතුරු දෙන්නා. (පි. 170)
උත්තරධම්ම
පු. උසස් ධර්මය, ශ්රේෂ්ඨ ධර්මය. (පි. 170)
උත්තරනුත්තර
පු. (උත්තර+අනුත්තර) ශ්රේෂ්ඨයෙක් නැති. (පි. 170)
උත්තරපට
පු. උතුරු සළුව, උත්තරාසඞගය. (පි. 170)
උත්තරපථ
පු. උතුරු දිග. (පි. 170)
උත්තරපද
න. සමාස පදයන්හි අගින් සිටින පදය. (පි. 170)
උත්තරපාසක
න. දොරේ උඩ අගුල, උඩලිපත. (පි. 170)
උත්තරපුබ්බ
පු. ඉසාන දිග. (පි. 170)
උත්තරපුබ්බංස
න. උතුරු කොටස, න. උතුරු අඩ කොටස. (පි. 170)
උත්තරවාක්යට්ඨ
පු. වාක්යයක අග සිටින්නේ උත්තරවාක්යට්ඨ නමි, ය ශබ්දයට නමකි. (පි. 170)
උත්තරවිපරීත
පු. උත්තරයට විරුද්ධ. (පි. 171)
උත්තරස්ස
පු. අනිද්දා. (පි. 170)