සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 253
උදකනිස්සෙක
න. විහිදගිය දිය, තැන් තැන් වල ඉහිරීගිය ජලය. (පි. 174)
උදකපච්ඡක
න. දිය පැස. (පි. 174)
උදකපට්ටන
න. පටුණු ගම්, මුහුදු ජලාශයන් අසල වූ පටුණුගම්, කමටහන් වඩන්නට අයෝග්‍ය ස්ථානයන්. (පි. 174)
උදකපටිග්ගහ
පු. දිය පිළිගන්නා බඳුන, පාත්‍ර සේදු වතුර දමනා භාජනය. (පි. 174)
උදකපටිච්ඡාදි
න. දියෙන් වැසී පැවැත්ම, ජලයෙන් වැසී සිටීම, ජලයට මුවාවී සිටීම. (පි. 174)
උදකපත්ත
න. ජල පාත්‍රය, උදක පාත්‍රය. (පි. 174)
උදකපදෙස
පු. දිය තිබෙන තැන්, ජල ප්‍රදේශය. (පි. 175)
උදකපනාලි
ඉ. දිය ඩබරාව. (පි. 175)
උදකපප්පටක
න. රොම් මඩ, වියලි මඩ. (පි. 175)
උදකපරිස්සාවන
න. ජලය පෙරීම, වතුර පෙරීම. (පි. 175)
උදකපාත
පු. දිය වැටීම, වැටෙන වැසි වතුර. (පි. 175)
උදකපිට්ඨ
න. ජලය මතුපිට, දිය පිට. (පි. 175)
උදකපුඤ්ජනචොලක
න. තුවාය, දිය පිස්නාව. (පි. 175)
උදකපුඤ්ජනී
ඉ. වතුර පිසිනා ලෑල්ල.
ඉ. සනානය කොට ඇඟේ ජලය පිසදමන රෙදි කඩ, තුවාය. (පි. 175)
උදකපුප්ඵුල
න. නදියෙහි පෙනෙන ඡායාව. (පි. 175)
උදකපූජා
ඉ. දිය පූජාව, ජල පූජාව. (පි. 175)
උදකපොසිත
තී- ජලයෙන් පොෂිත, දෙයෙන් පොෂණය කළ. (පි. 172)
උදකඵූසිත
න. දිය බින්දු, ජල බින්දු, වතුර බින්දුව. (පි. 175)
උදකබින්දු
පු. ජල බිංදුව. (පි. 172)
උදකබුබ්බුල
පු. දිය බුබුල. (පි. 172)
උදකභස්ත
පු. දිය රහිත, වතුර නැති. (පි. 172)
උදකමණි
න. දිය සැලිය, “පැන් තලිය, මැණික් වර්ණ ජලය පිරුන බදුන.” (පි. 172)
උදකමණික
පු. දිය පුරවා තබන මහා සැලි. (පි. 175)
උදකමලලක
න. දිය සැලිය. (පි. 172)