සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 295

උබ්බට්ටිත

ති. ඇඟ උලන ලද. ඇඟ ඉලූ. (පි. 199)

උබ්බට්ටෙති

ක්‍රි. (උ+වට්ට. √ භු. ආවට්ටනෙමෙහි +ණෙ+ති) උවර්‍තතනය කරයි, ඇඟ උලයි. (පි. 200)

උබ්බට්ඨක

පු. උක්කුටිකයෙන් සිටින්නා, උඩ සිටින්නා. (පි. 200)

උබ්බටුම

පු. අමාර්‍ගය මාර්‍ගය උදුරා දැමීම. (පි. 199)

උබ්බත්තති

ක්‍රි. (උ+වතු. √ භු. වත්තතෙ, පැවැත්මෙහි +ති), උදුරයි, පෙරළා දමයි. (පි. 200)

උබ්බත්තෙත්වා

පු.ක්‍රි. (උ+වතු+එ+ත්වා) පෙරළා, උපුටා. (පි. 200)

උබ්බත්තෙති

ක්‍රි. (උ+වතු. √ භු. වත්තනෙ, පැවැත්මෙහි +ණෙ+ති) නොමග යවයි, උදුරවයි. (පි. 200)

උබ්බති

ක්‍රි. (උබ්බ √ භු. ධාරණෙ, ඇරීමෙහි +ති) දරයි.
ක්‍රි. (උබ්බ √ භු. ධාරණෙ, දැරීමෙහි +ති) දරයි. (පි. 200)

උබ්බද්ධති

ක්‍රි. (උ+බධ √ භු. බන්ධනෙ, බැඳිමෙහි +ති) උඩට බඳී, උඩ එල්ලයි. (පි. 200)

උබ්බද්ධපිණ්ඩික

පු. උඩට නැගුනු මස්පිඬු ඇති. (පි. 200)

උබ්බන්ධති

ක්‍රි. (උ+බන්ධ. √ භු. බන්ධනෙ, බැඳිමෙහි +ති) උඩට බඳී. (පි. 200)

උබ්බන්ධන

න. උඩට අල්ලා බැඳීම, බොටුවේ වැල් ලා එල්ලීම. (පි. 200)

උබ්බරී

ඉ. සරුභූමිය, වපුල බිම. (පි. 200)

උබ්බසති

ක්‍රි. (උප+වස √ භු. නිවාසෙ, නිවාසයෙහි +ති) ගෙයින් පිට වෙසෙයි, වනයෙහි වෙසෙයි. (පි. 200)

උබ්බහති

ක්‍රි. (උ+වහ √ භු. පාපණෙ, පැමිණවීමෙහි +ති) උසුලයි. (පි. 200)

උබ්බාධන

න. හිරගෙයි බැඳීම. (පි. 200)

උබ්බාධික

පු. ආබාධ කරවූ. (පි. 200)

උබ්බාසිත

ති. වනයෙහි වසනලද, වලවැසු.
ති. වියොග කළ, වෙන්කරන ලද. (පි. 200)

උබ්බාසීයති

ක්‍රි. (උ+වස, √ භු. නිවාසෙ, නිවාසයෙහි +ඊය+ති) (පි. 200)

උබ්බාහ

පු. විවාහය, පාණිග්‍රහණය, අස්කිරීමට දුෂ්කර. (පි. 200)

උබ්බාහන

න. ගෙනයෑම, උසුලා යෑම, ඉස්සීම. (පි. 200)

උබ්බාහාපන

න. බැහැර කරවීම. (පි. 200)

උබ්බාහාපෙතබ්බ

න. (උ+වහ+ණාපෙ+තබ්බ) රැස්කරවිය යුතු. (පි. 200)

උබ්බාහිකා

ඉ. උබ්බාහිකා කර්‍මය, වෙන්කිරීම, “උබ්බහන්ති වියොජෙන්තීති උබ්බාහිකා.” (පි. 200)