සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 625
පරියොදාත
ති. පිරිසිදු කළ. (පි. 375)
පරියොදාන
පිරිසිදු කිරීම. (පි. 375)
පරියොදාපක
පු. පිරිසිදු කරන තැනැත්තා. (පි. 375)
පරියොධ
න. ආරක්ෂාව. (පි. 375)
පරියොධාන
න. වැසීම, ඡාදනය. (පි. 375)
පරියොධාය
අ. වසාගන, සඟවාගෙන. (පි. 375)
පරියොනද්ධ
ති. මස්තකය පළඳනාලද, මස්තකය වසාගත්. (පි. 375)
පරියොනද්ධති
ක්රි. (√ භු. නහ, බන්ධනෙ, බැඳිමෙහි +ති), මස්තකය වසාගනී. (පි. 375)
පරියොනද්ධන
න. මස්තකය, වැළඳගැන්ම. (පි. 375)
පරියොනාහ
පු. හාත්පසින් පැතිරවීම. (පි. 375)
පරියොසාන
න. අවසානය, කෙළවර. (පි. 375)
පරියොසාපිත
ති. අවසන් කළ, කෙළවර කළ. (පි. 375)
පරියොසාපෙති
ක්රි. (√ භු. සප, ආක්කෙසෙ, ආක්රොෂ කිරීමෙහි +ණා+ති), අවසන් කෙරෙයි, කෙළවර කරයි. (පි. 375)
පරියොසිත
ති. රක්ෂාකළ, රැකි. (පි. 375)
පරිරඤ්ජිත
ති. හඳනා ලද, අලවන ලද, සායම් පොවන ලද. (පි. 375)
පරිරුන්ධන
න. ආවරණය, මුවහකිරීම. (පි. 375)
පරිලාහ
පු. දාහය, දැවිල්ල. (පි. 375)
පරිවත්ත
ති. පරිත්යාග කළ, හරණලද. (පි. 370)
පරීත
ති. පීඩිත, පෙලුණු, විඩාවට පැමිණි. (පි. 375)
පරූප
න. අන්යයා, අනුන්. (පි. 375)
පරූපඝාත
පු. අනුන් නැසීම. (පි. 375)
පරූපවාද
පු. (පර+උපවාද) අනුන්ගේ උපවාදය. (පි. 375)
පරූළ්හ
ති. වැඩුණු, හටගත්. (පි. 375)
පරෙ
අ. අන්යයා, අනුන්. (පි. 375)