සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 696
භූරිපඤ්ඤ
පු. මහත් ප්රඥා ඇත්තා, බුදුරජ. (පි. 411)
භූරිමෙධ
පු. භූරිපඤ්ඤ, බුදුරජ. (පි. 411)
භූස
√ භු. අලඞ්කාරෙ, අලඞ්කාරයෙහි.
√ චු. බිභූසනෙ, සැරසීමෙහි, භූසෙති, භූසයති, සැරසෙයි. (පි. 411)
භූසන
න. අලංකාරය, සැරසීම, ආභරණය. (පි. 411)
භූසනකරණී
ඉ. බිම සිළුටුකරන දාරුමය හස්තය, ලෑලි අත, මනිස්ලෑල්ල. (පි. 411)
භූසා
ඉ. ආභරණය, අලඞ්කාරය. (පි. 411)
භූසික
න. බොල්. (පි. 411)
භූසිත
ති. සැරසෙන ලද, අලඞ්කාරවන ලද. (පි. 411)
භූසෙති
ක්රි. සැරසෙයි, අලඞ්කාර කෙරෙයි. (පි. 411)
භෙක
පු. මැඩියා, ගෙම්බා. (පි. 411)
භෙච්ඡති
ක්රි. (√ භිද, විදාරණෙ, බිඳීමෙහි +ති) බිඳියි. (පි. 411)
භෙජ
√ භු. දිත්තියං, බැබලීමෙහි, භෙජති, බබලයි. (පි. 411)
භෙජ්ජ
පු. බිඳීම, භෙදනය. (පි. 411)
භෙජ්ජන
න. බිඳීම, සිඳීම. (පි. 411)
භෙජ්ජනක
න. බිඳීම. (පි. 411)
භෙණ්ඩි
න. ආයුධ විශේෂයක්, ඊතලය. (පි. 411)
භෙණ්ඩීවාල
න. නපුරු ආයුධ විශේෂයක්. (පි. 411)
භෙණ්ඩු
ඉ. පන්දුව. (පි. 411)
භෙණ්ඩුක
න. කන්දුකය, පන්දුව. (පි. 411)
භෙද
පු. බිඳීම, කේලාම්කියා බිඳීම, විශේෂය, පැළීම. (පි. 411)
භෙදක
පු. භෙදකරන්නා, භෙදකයා. (පි. 411)
භෙදන
න. බිඳීම, පැළීම. (පි. 411)
භෙදාපෙති
ක්රි. (√ රු. භිදි, විදාරණෙ, බිඳීමෙහි ණෙ+ති) බිඳුවයි, අනුන් ලවා බිඳුවයි. (පි. 411)
භෙදික
ති. බිඳිනලද, පළනලද. (පි. 411)