සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1726
තත් සහිත සංගීත භාණ්ඩ විශේෂයක්
n. dulcimer
තත් හයක වීණාව
n. viol
තත්කාර්ය
adj. ad hoc
තත්කාර්ය වාදය
Aes. pragmatism
තත්කාලය
n. present
තත්කාලීන සුළඟ
Geo. prevailing wind
තත්ට කිලෝ චක්ර
තත්ත්ව පාලනය
Eco. quality control
තත්ත්ව විචාරය
තත්ත්වඥයා
1. Bot. authority
2. n. philosopher
තත්ත්වඥුයා
තත්ත්වපරීක්ෂාව
n. critique
තත්ත්වය
1. n. capacity
2. n. case
3. Mng. circumstance
4. n. condition
5. Mat. conditions
6. n. degree
7. a. estate
8. n. fact
9. n. fettle
10. n. fundamental
11. n. place
12. n. plight
13. n. position
14. n. principle
15. Eco. quality
16. situation
17. n. stage
18. Eco. standard
19. n. state
20. n. status
21. n. substance
තත්ත්වය උසස් කරනවා
vt. aggrandize
තත්ත්වය පිරිහුණු පුද්ගලයා හෝ දෙය
n. has-been
තත්ත්වය මාරුවීම
n. transition
තත්ත්වය වෙනස් වූ බව දැක්වීම
n. metamorphism
තත්ත්වය වෙනස්වීම
තත්ත්වය ස්ථානය
Inf. position
තත්ත්වයක් තමන්ගේ වාසියට හැසිරීම ලක්ෂණ කොට ඇති
adj. manipulative
තත්ත්වයට හානි වෙනවා
vti. derogate
තත්ත්වයෙන් උසස් කරනවා
vt. promote
තත්ත්වයෙන් පහත භෙළනවා
තත්ත්වයෙන් පහත වැටෙනවා
vti. degrade