සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1870
තොරතෝංචිය
තොරතෝංචියක් නැති
a. wearisome
තොරතෝංචියක් නැතිව චර චර ගානවා
vi. yack
තොරතෝංවය
තොරන
Aes. pandal
තොරපණය
n. drill
තොරපනය
තොරම්බල් කාරයා
1. n. haberdasher
2. Eco. packman
තොරම්බල්කාරයා
Eco. cheap-jack
තොරව
adv. apart
තොරොම්බල් කාරයා
Soc. hawker
තොරොම්බල් බඩු
1. n. haberdashery
2. notions
තොරොම්බල්කරු
තොරොම්බල්කාරයා
තොරොයිඩය
Phy. toroid
තොල
n. lip
තොල කඩ
Civ. lipping
තොල වැනි අවයවය
n. labium
තොලමතුරනවා
v. murmur
තොල්
Psy. labia
තොල් කාමුකත්වය
තොල් ගා බොනවා
vt. sip
තොල් චලනය නිරීක්ෂණයෙන් කියන දේ අවබෝධ කරගන්නවා
vt. lip-read
තොල් පඨනය
1. vt. lip-read
2. lip-reading