සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2481
පස්සා ගාතය
n. hind leg
පස්සා ගාතයෙන් පනිනවා
vti. ramp
පස්සා ගාත්
පස්සා දොර
n. back door
පස්සා පැත්ත
පස්සා බක්කිය
පස්සා මිදුල
n. backyard
පස්සෙන්
1. adv. aback
2. n. abaft
3. adv. aft
4. adv. after
5. adv. back
6. adv. behind
පස්සෙහි
පස්සෙහි පිහිටි
a. back
පස්සේ
1. adv. aft
2. adv. after
3. adv. afterwards
පස්සේ එනවා
vti. follow
පස්සේ එළවාගෙන යනවා
vt. chase
පස්සේ යනවා
vti. follow
පසා කරනවා
v. bore
පසාරකය
Ele. expander
පසාරණය
Phy. expansion
පසාරු කරගෙන යනවා
vti. penetrate
පසාරු කරනවා
1. v. bore
2. Art. pierce
3. vt. run-through
4. vt. run through
පසාරු කළ නොහැකි
a. impermeable
පසාරු කිරීම
පසැඟිල්ලා
n. starfish
පසිංගල්
පසින්
adv. along