සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2781

පිරිසිදු වෙනවා

vti. clear

පිරිසිදු හා ක්‍රමානුකූල

a. spick-and-span

පිරිසිදුකම

1. n. cleanliness
2. n. cleanness

පිරිසිදුව

1. adv. chastely
2. adv. cleanly

පිරිසිඳීම

Bot. delimitation

පිරිසිඳු

a. correct

පිරිසිඳුණු

Bot. delimited

පිරිසුදු

1. adj. chaste
2. a. clean
3. a. correct
4. a. fine
5. a. incorrupt
6. a. neat
7. a. pure
8. a. sanitary
9. a. sterling
10. a. untainted
11. a. virgin
12. a. virginal
13. a. white

පිරිසුදු කරනවා

1. vti. clear
2. vt. fine

පිරිසුදු කිරීමේ උපකරණය

n. cleaner

පිරිසුදු දියෙහි සෝදනවා

vt. rinse

පිරිසුදු පැවතුම් ඇති

a. cleanly

පිරිසුදු බවට පමුණුවනවා

v. sublimate

පිරිසුදු ලෙස

adv. cleanly

පිරිසුදුකම

1. n. cleanliness
2. n. cleanness
3. n. fineness
4. n. tidiness

පිරිසුන් කරනවා

Law. rescind

පිරිසුන් කිරීම

Law. rescission

පිරිසුන්කරනවා

Acc. rescind

පිරිසෙය

Soc. reservation

පිරිහීම

1. n. collapse
2. decadence
3. n. declension
4. n. decline
5. n. degeneracy
6. n. degeneration
7. n. deterioration
8. n. ebb
9. n. regress
10. n. regression
11. n. retrogression
12. n. throw back

පිරිහීමක් වෙනවා

vi. pall

පිරිහුණු

1. Mat. degenerate
2. a. fallen

පිරිහුණු තැනැත්තා

n. degenerate

පිරිහුණු බව

degeneracy