සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3482
යටගවුම
Aes. petticoat
යටගියාව
n. history
යටගියාව කියන
a. preterite
යටට
1. adv. deep
2. adv. down
3. adv. under
4. prep. underneath
යටට බේරීම
යටතට පත්වීම
n. captivity
යටත්
1. a. ancillary
2. a. mean
3. a. subject
4. a. subjugated
5. a. subordinate
6. a. under
යටත් කර ගන්නවා
v. adaw
යටත් කර ගැනීම
n. subjugation
යටත් කරගන්නවා
යටත් කරගෙන සිටිනවා
1. vt. possess
2. vti. lead by the nose
යටත් කරනවා
1. vti. bend
2. v. capture
3. v. conquer
4. vt. reduce
5. vti. smother
6. vi. subdue
7. vt. subject
8. vt. submit
යටත් කිරීම
1. n. abasement
2. n. conquest
3. n. subjection
4. n. submission
යටත් කොට බඳිනවා
Eco. hypothecate
යටත් නිලධාරියා
Acc. subordinate
යටත් නොකළැකි
a. indomitable
යටත් නොවන
යටත් නොවී තිබෙනවා
vti. withstand
යටත් නොවී සිටිනවා
යටත් නොවූ
a. unbent
යටත් පර්යන්තය
Mat. lower bound
යටත් පහත්
a. humble
යටත් පහත් බව පෙන්වනවා
v. cringe
යටත් ප්රදේශය
1. n. apanage
2. n. appanage
3. n. dependency