සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3740

ලුහුඬු කරනවා

v. curtail

ලුහුඬු කිරීම

n. curtailment

ලුහුඬු පද්‍යය

n. sonnet

ලුහුඬු ප්‍රකාශය

n. bulletin

ලුහුඬු ප්‍රවෘත්තිය

1. n. para
2. n. paragraph

ලුහුඬු යාච්ඤාව

n. collect

ලුහුඬු රචනාව

n. essay

ලුහුඬු සංග්‍රහය

1. n. essay
2. n. summary

ලුහුඬු සටහන

1. apostil
2. n. brief
3. Law. minute
4. n. sketch

ලුහුඬු සටහන් පොත

Law. minute book

ලුහුඬුකම

1. n. brevity
2. n. succinctness

ලුහුඬුකොට

a. curt

ලුහුඬුව

1. Law. minute
2. Art. shortage

ලුහුඬෙන් කියනවා

vt. abbreviate

ලුහුන් දක්වනවා

capsulize

ලුහුන් සටහන් කරනවා

minutes

ලුහුනු

st. onion

ලුහුනෙරුම

n. buttress

ලුහුපෙවෙත

Eco. austerity

ලුහුබදින ක්‍රීඩාව

n. chasing

ලුහුබදිනවා

vt. chase

ලුහුබඳිනවා

1. v. chase
2. vti. course
3. v. follow
4. Law. persue
5. vt. pursue

ලුහුබඳින්නා

n. chaser

ලුහුබඳිනු ලැබූ නැව

n. chase