සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3743

ලෙඩ බෝ කිරීම

n. infection

ලෙඩ බෝකරනවා

vt. infect

ලෙඩ බෝවීම

n. infection

ලෙඩ වැළඳීම වළකන

a. prophylactic

ලෙඩ වෙනවා

1. v. ail
2. vti. sicken

ලෙඩ සහිත

a. unhealthy

ලෙඩ සුව කරන

a. medicinal

ලෙඩක් ඇති කරගන්නවා

vti. contract

ලෙඩක් ඇති කරගැනීම

n. contraction

ලෙඩක් ගැන කියනවා

vt. complain

ලෙඩක් බෝ කරගන්නවා

vti. catch

ලෙඩක් බෝ වෙනවා

vti. catch

ලෙඩක් වැළඳෙනවා

1. vt. attack
2. vti. get

ලෙඩක් හදිසියෙන් වැඩෙන

a. fulminant

ලෙඩකින් බේරෙනවා

vt. pull round

ලෙඩට පිළියම් කරනවා

vt. treat

ලෙඩ්

Che. lead

ලෙඩ් ආසනේට්

Che. lead arsenate

ලෙඩ් ඇසිටේට්

Che. lead acetate

ලෙඩ් ක්‍රෝමේට්

Che. lead chromate

ලෙඩ් කාබනේට්

Che. lead carbonate

ලෙඩ් මොනොක්සයිඩ්

Che. litharge

ලෙඩ් සල්ෆේට් ඛනිජය

anglesite

ලෙඩ්ඩු

1. st. patient
2. st. pebble