සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3960

වැන්දඹුතාව

Law. viduity

වැන්දඹුභාවය

Soc. widowhood

වැන්දඹුව

n. widow

වැන්න

n. order

වැනි

1. adj. alike
2. prep. as
3. a. like

වැනි ලුණු ඇටය

n. grain

වැනි වැනි යනවා

v. rollick

වැනි වැනී යනවා

1. vti. flop
2. vt. reel

වැනිලා

n. vanilla

වැනිලා (එම සුවඳු)

vanilla

වැනිලින්

Bot. vanillin

වැනිසි පැලැල්ල

Aes. venetian blind

වැනිසි රත

Aes. venetian red

වැනිසියානු

adj. venetian

වැනිසියානුවා

n. venetian

වැනීම

1. n. flutter
2. n. play
3. n. shake
4. n. shaking
5. n. wag

වැනීසියේ ඔරු වර්ගයක්

n. gondola

වැනීසියේ ප්‍රධාන මහේස්ත්‍රාත්

n. doge

වැනීසියේ පාරු කවි හෝ සිවුපද

n. barcarole

වැනුම

n. shaking

වැනෙන

1. adj. coggly
2. a. floppy
3. a. lambent
4. a. rickety
5. a. tottering
6. n. vacillating
7. a. waggly
8. a. wobbly
9. a. wonky

වැනෙන සුලු

capricious

වැනෙනවා

1. v. coggle
2. vti. flap
3. v. swing
4. vi. teeter
5. vti. waggle
6. v. wave
7. vt. waver

වැනෙන්ට විසිවෙන්ට සලස්වූ

staggered