සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4047

විපරිණාමය

1. n. change
2. mutation
3. n. permutation
4. n. transformation

විපරිත බුද්ධිය ඇති

adj. crank

විපරිතතාව

Phy. metamorphosis

විපරිවර්තනය

Psy. perversion

විපරීත

1. adj. averse
2. adj. conflicting
3. a. confused
4. adj. contradictory
5. adj. contrary
6. a. distorted
7. Che. metamorphic
8. Bot. metamorphosed
9. a. preposterous
10. a. reverse

විපරීත අදහස

n. cross-purpose

විපරීත අදහස් ඇති

a. crotchety

විපරීත තත්ත්වය

n. contradistinction

විපරීත දෘෂ්ටි

a. heterodox

විපරීත දෘෂ්ටි මනස

n. heterodoxy

විපරීත දෘෂ්ටිය

n. heretics

විපරීත බුද්ධි ඇති

a. cranky

විපරීත භාවය

contrariety

විපරීත සිත් ඇති

a. jaundiced

විපරීතත්වය

n. contradistinction

විපරීතතාව

1. contradistinction
2. n. metamorphism
3. Geo. metamorphosis

විපරීතය

1. n. abnormality
2. n. change
3. n. contrary
4. sport

විපරීතව

1. adv. abnormally
2. adv. askew

විපලායනය

Aes. escapism

විපස්සනා

st. insight

විප්ලවකාරි

Aes. revolutionary

විප්ලවකාරියා

n. demagogue

විප්ලවකාරී

1. a. revolutionary
2. a. terrorist

විප්ලවනය

Log. revolution