සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4055
විභේද රේඛාව
Geo. fault line
විභේද වීම
විභේද වෙනවා
Che. separate
විභේදක
1. Che. separative
2. Che. separatory
විභේදකය
Che. separator
විභේදන බලය
Phy. resolving power
විභේදන වාදය
Log. divisionism
විභේදනය
1. Mng. departmentalization
2. n. differentiation
3. Geo. faulting
4. Phy. partition
5. n. resolution
6. Che. separation
7. Law. severance
8. split
9. Eco. splitting
විභේදනය කරනවා
1. Law. differentiate
2. Law. sever
3. Acc. split
විභේදය
1. Soc. difference
2. n. fault
3. faults
4. Log. genre
විභේද්ය
Law. severable
විභේද්යතාව
Law. divisibility
විභේද්යුතාව
විභේදුනය
n. partition
විභේදුනය නොවූ
විමංසන බුද්ධිය
විමංසනය
1. n. investigation
2. n. review
විමතධාරියා
විමතධාරී
විමතධාරීන්
විමතනය
Soc. dissension
විමතික
Soc. dissident
විමතික වෙනවා
Soc. dissent
විමතිකයෝ
Aes. dissenters