සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4439

සම්බන්ධ කර ගන්නවා

vt. affiliate

සම්බන්ධ කරගන්නවා

1. vt. yoke
2. vt. rope in

සම්බන්ධ කරන

coordinating

සම්බන්ධ කරනවා

1. v. affiliate
2. vt. agglutinate
3. v. amalgamate
4. vti. associate
5. associating
6. vti. attach
7. v. channel
8. vti. combine
9. vt. conflate
10. v. conjoin
11. v. connect
12. vti. consolidate
13. vti. couple
14. vti. hitch
15. vt. implicate
16. vt. involve
17. v. join
18. vt. knit
19. ligate
20. vt. link
21. vti. marry
22. vti. wed

සම්බන්ධ කරමින්

relating

සම්බන්ධ කිරීම

1. n. affiliation
2. amalgamate
3. ligation
4. n. link up

සම්බන්ධ තාපය

Che. heat of fusion

සම්බන්ධ තුන්දෙනෙකුගෙන් කෙනෙක්

n. triumvir

සම්බන්ධ නැතැයි කියනවා

vt. disown

සම්බන්ධ නිපාතය

n. copulative

සම්බන්ධ වන

adj. connecting

සම්බන්ධ විභක්තිය

1. a. genitive
2. n. possessive case

සම්බන්ධ විය හැකි

adj. contactable

සම්බන්ධ වීම

1. Bot. fusion
2. involve

සම්බන්ධ වූ

adj. connected

සම්බන්ධ වෙනවා

1. v. adjoin
2. v. ally
3. v. associate
4. v. channel
5. v. coadunate
6. v. cohere
7. v. combine
8. v. concern
9. vi. concur
10. vti. correlate
11. vti. hitch
12. vt. link
13. vt. come in

සම්බන්ධ වෙමින්

relating

සම්බන්ධ වූ

concurred

සම්බන්ධක

adj. connective

සම්බන්ධක දණ්ඩ

Phy. connecting rod

සම්බන්ධක පටකය

Bot. connective tissue

සම්බන්ධකතාව

Phy. connectivity

සම්බන්ධකම

1. n. closeness
2. n. congruence
3. n. congruity

සම්බන්ධකම නැති කරනවා

vt. dissociate