සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4528
සහවියා
Bot. symbiont
සහවී
Bot. symbiotic
සහවු විචල්යය
Mat. chance variable
සහවේදනය
1. Log. compathy
2. n. consentience
3. empathy
සහශක්යතාව
adj. compossible
සහශ්ර
st. thousand
සහශ්රරශ්මි
st. sun
සහශෝකීභාවය
1. n. commiseration
2. n. condolence
සහස
adv. quickly
සහසංයුජතා බන්ධනය
Ele. covalent bond
සහසංයුජතාව
1. Che. contravalence
2. Che. covalence
සහසංවාසය
සහසකර
n. sun
සහසකසනය
සහසන් කරනවා
Law. execute
සහසන් කළ බැඳුම්කරය
Law. executed
සහසන් කිරීම
Law. execution
සහසන්කරු
Law. executant
සහසන්ධියනය
Soc. confederation
සහසබැඳි
Law. correlative
සහසම
a. coequal
සහසම්බද්ධ
1. correlated
2. Law. correlative
සහසම්බද්ධය
සහසම්බන්ධ කිරීම
Sta. correlate