සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 479

අහංකාර ලෙසින් දක්වනවා

vti. flaunt

අහංකාරකම

1. n. affectation
2. n. assurance
3. n. cheekiness
4. n. conceit
5. n. egotism
6. n. insolence

අහංකාරපරවශයා

n. snob

අහංකාරය

1. n. arrogance
2. n. assumption
3. n. conceit
4. n. dignity
5. n. egoism
6. n. presumption
7. n. pride
8. self-conceit
9. self-esteem
10. n. vanity

අහංකාරයෙන්

adv. cheekily

අහංකාරයෙන් ඇවිදිනවා

v. strut

අහංකාරී

a. consequential

අහංකාරෝන්මාදය

n. megalomania

අහංකේන්ද්‍රය

Soc. egocentric

අහංතාව

1. Soc. egoism
2. Soc. egotism

අහංභාවය

ego

අහඅට වෙනි

a. eighteenth

අහක

1. adv. aside
2. adv. away
3. a. off

අහක දමන දේ

1. n. offal
2. n. refuse
3. n. rubbish

අහක දමනවා

1. vti. cast
2. v. chuck
3. vti. discard
4. vt. scrap
5. vt. throw away

අහක දැමිය යුතු

a. waste

අහක දැමූ

1. a. cast away
2. a. cast off

අහක පනිනවා

vt. dodge

අහකට

1. adv. aside
2. adv. away
3. adv. off
4. adv. wide

අහකට ඇදෙනවා

v. avulse

අහකට හරවනවා

1. vt. deflect
2. vt. divert

අහක් කරනවා

1. vt. exclude
2. vti. move
3. v. remove
4. vt. turn away
5. vt. turn off

අහක් වෙනවා

1. v. leave
2. vti. move
3. v. resign
4. v. vacate

අහකින්

adv. aloof