සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4888

හැප්සීම

1. germination
2. sprouting

හැප්සෙනවා

v. germinate

හැපින්න

she-cobra

හැපිනි

she-cobra

හැපීම

1. n. bite
2. n. bump
3. n. chew
4. n. clap
5. n. clash
6. n. collision
7. n. crunch

හැපීම වළකන ආවරණය

n. bumper

හැපීමට යෝග්‍ය

a. chewy

හැපුමෙන් වන තුවාලය

n. bite

හැපෙනවා

1. vti. brush
2. v. bump
3. v. clash
4. v. clonk
5. v. collide
6. v. dash
7. vti. flap
8. vti. hit
9. vt. knock against

හැබෑ

1. a. genuine
2. a. true

හැබෑටම

adv. surely

හැබෑවට

adv. truly

හැම

adj. all

හැම අතින්ම

adv. perfectly

හැම අවස්ථාවකින් ම උපරිම ඵල ලබන්නා

chancer

හැම තැන

adv. passim

හැම තැනම

1. adv. everywhere
2. adv. all over

හැම දෙනම

adv. en masse

හැම දෙයක්ම සලකන විට

conj. all in all

හැම දෙයම දමන රාක්කය

n. whatnot

හැම මොහොතෙ ම

momently

හැම ලෙඩ සුවකරන ඖෂධය

n. cure-all

හැම ලෙසින්ම

1. adv. by all means
2. adv. every inch

හැම විට තරුණ

a. ageless