සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 749

ඉහළ පහළ

1. adv. high and low
2. adv. up and down

ඉහළ පෙළැන්තියට අයත්වීමේ මානය

n. elitism

ඉහළ පෙළේ මුලාදෑනි

n. brass

ඉහළ මට්ටමේ භාෂාව

Inf. high-level language

ඉහළ යනවා

1. v. climb
2. vti. mount
3. v. rise
4. v. go up

ඉහළ යෑම

n. climbing

ඉහළ වැදගත්කමක් ඇති

adj. top-level

ඉහළ ශ්‍රේණියට දමනවා

vt. upgrade

ඉහළ උසාවියක ආඥාව

certiorari

ඉහළට

1. adv. upward
2. adv. upwards

ඉහළට ප්‍රගමනය වීම

upswing

ඉහළට යන

adj. climbing

ඉහළට යන්නා

n. climber

ඉහළට යාම

n. ascendancy

ඉහළතර

Law. superior

ඉහළතර උසාවිය

Law. superior court

ඉහළම

1. Acc. top
2. a. uppermost

ඉහළම දෙය

n. best

ඉහළම පුද්ගලයා

n. best

ඉහළයෑම

n. climb

ඉහළින්

1. adv. above
2. adv. aloft
3. adv. best
4. adv. highly

ඉහළින් පිහිටා තිබෙනවා

vti. overlook

ඉහළින් වූ පාලම් මඟ

n. flyover

ඉහළින් හෝ උඩින් පිහිටි

prefix. over