“අම්මා”
- අම්මා 1. නා. මව; මාතාව.; 2. නා. තලතුනා ස්ත්රිය.
- අම්මාවරු නා. බෝවන රෝග ඇති කරවතැයි සලකනු ලබන දෙව්දූවරු හත්දෙනා.
- මව නා. අම්මා ; මාතාව ; මාතෘ.
- ජනිත්රී නා.ප්ර. උපදවන්නී; මාතාව; මව,
- ජනෙත්ති නා.ප්ර. උපදවන්නී; මාතාව; මව,
- mama n. අම්මා
- ළමන්දු නා.ප්ර. මාතාව ; මව ; අම්මා.
- mater n. කථා අම්මා
- මෑණියන්දෑ නා.බහු. අම්මා ; මව ; ගෞරවාර්ථයෙහි යෙදේ.
- කුඩා මව නා. මවගේ නැගණිය; සුළුමව; පුංචි අම්මා; කුඩම්මා.
- දෙවොල් පත්තිනි නා. සත් පත්තිනි අම්මාවරුන් අතරින් එක් අම්මා කෙනෙක්.
- අක්කම්මා ( කථා. ) නා. මව ගේ වැඩිමහල් සොහොයුරිය; ලොකු අම්මා; මහම්මා.
- මාතෘභාර්යා නා.ප්ර. අම්මා කෙනකු මෙන් ස්වාමි පුරුෂයාට ආදරයෙන් සලකන බිරිඳ ; මවක වැනි භාර්යාව.
- මාතා 1. නා.ප්ර. අම්මා ; මව ; ජනනී.; 2. මහෝත්තමයා ; මහා කාරුණිකයා.
- සුළු මව 1. නා. පියාගේ දෙවැනි විවාහයේ භාර්යාව ; කුඩම්මා.; 2. මවගේ බාල සොහොයුරිය ; පුංචි අම්මා.
- උපමාතු ඉ. උපමාතාව, පුංචි අම්මා, කිරි මව.; ඉ. දෙවෙනිමව, කිරිමව, කිරිඅම්මා. (පි. 183)
- මහම්මා [ මහ + අම්මා ] ; නා. මව ගේ වැඩිමහල් සොහොයුරිය ; ලොකු අම්මා.
- wet-nurse 1. n. කිරි අම්මා ; 2. n. කිරි මව
- wet nurse 1. n. කිරි අම්මා ; 2. n. කිරි මව
- අල්ලා 1. නා.ප්ර. ඉස්ලාම් භක්තිකයන්ගේ දෙවියන් වහන්සේ.; 2. නා.ප්ර. අම්මා; මව.; 3. නා.ප්ර. කොත්තමල්ලි.