අකණ
akaṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පින් කළ නොහැකි කාලය; නුසුදුසු කාලය; අක්ෂණය.
2. නා. විදුලිය; අකුණු පහර; විද්යුල්ලතාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. නුසුදුසු කාලය; පින් නොකළ හැකි කාලය (පා. අක්ඛණ සං. අක්ෂණ) 2. අකුණු පහර; විදුලිය (පා. අක්ඛණ)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. (න+කණ) කුඩුරහිත, කුඩුනැති. “අකණං අථුසං සුද්ධං සුගන්ධං තණ්ඩුලප්ඵලං”. (පි. 21)
Digital Pāḷi Dictionary
- akaṇa adj without bran; with the husk removed [na > a + kaṇa]