අක්ඛ
akkha
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රථයක අලවංගුව; අක්ෂය.
2. නා.ප්ර. දූ කෙළිය; දූ කෙළියේ දී භාවිත කරන දාදු කැටය.
3. නා.ප්ර. විනිශ්චය ශාලාව.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ඇස ආදි ඉන්ද්රිය පස.
පු. කලඳෙන් 1/8 ක කොටස; දාදු කැටය; පස ඇටය; රථරෝද සම්බන්ධ කරන අලවංගුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ ව්යත්ති සඞ්ඛාතෙසු (භූ) ව්යත්ති සංඛාත අර්ථයෙහි, අක්ඛති.
පු. රථයෙහි රෝදදෙක එකාබද්ධකරන යකඩය, අලවංගුව. විසිවියටක බර හුණිඳ පසෙක බර පස ඇට. බුළුගස. සුවස ලුණු. පන්දුකෙළිය. න. චක්ෂුරාදි ඉන්ද්රිය. (පි. 19)
Digital Pāḷi Dictionary
- akkha 1.1 adj with eyes; having eyes [√akkh + i + a akkhi + a]
- akkha 1.2 nt eye [√akkh + i + a akkhi + a]
- akkha 2.1 masc axle; shaft
- akkha 1.3 masc dice; gaming; gambling [√akkh + i + a akkhi + a]
- akkha 1.4 masc [√akkh + i + a akkhi + a]
- akkha 3.1 masc
- akkha 2.2 nt collarbone